Skip to main content
Monthly Archives

December 2020

මහා සංඝයා වෙනුවෙන් සිදුකල උපැස් පූජාව …

By Uncategorized

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

අපි පසුගිය දිනක මහ පින්කමක් කලා.  ඒ මධුභාෂිණී ගුණරත්න ඇතුලු පවුලේ සැම නා උයන ආරණ්‍ය සේනාසන වාසී

ඇති පින්වත් ස්වාමීන් වහන්සේ දෙනමකට  උපැස් යුවලක් පරිත්‍යාග කිරීමයි.

Read More

මහා සංඝයා වෙත වැසිකිලි පූජාවක් සිදුකල වගයි …

By Uncategorized

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

 පින්වත් සදුන් රශිමින මල්ලිගේ පූර්ණ ධන පරිත්‍යාගයෙන් බිබිල හාමාපොල, තිත්තවැල්කියුල සමාධි ආරණ්‍යය සේනාසනයේ මහා සංඝයා වෙනුවෙන් ඉදිකල වැසිකිලිය පසුගිය කඨින පින්කම දින මහා සංඝයා විෂයයෙහි පූජා කලා.

මල්ලි කිසිදු තෘෂ්ණාවකින් තොරව රු 55,000/- ක් පරිත්‍යාග කල අතර තවදුරටත් අවශ්‍ය ප්‍රමාණය ගැනද අසා සිටියා.

Read More

විහාරස්ථාන අසරණ පවුල් සදහා වියලි ආහාර ලබා දීම – 13 අදියර …

By Uncategorized

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

පසුගිය කාලයේ කොරෝනා වසංගතය නිසා පියවර කිහිපයක් යටගේ ගිහි අයට වගේම පැවිදි උතුමන් වෙසෙන ආරන්‍ය, විහාරස්ථාන, පිරිවෙන් හා ආරාම සදහා අපි වියලි අහාර ලබා දුන්නා.

පලමු අදියර
https://wp.me/p4XCOM-Mc
http://sasuna.blogspot.com/2020/04/blog-post.html

දෙවන අදියර
https://wp.me/p4XCOM-Mj
https://sasuna.blogspot.com/2020/04/02.html

තුන්වන අදියර
https://wp.me/p4XCOM-Mm
https://sasuna.blogspot.com/2020/04/03.html

Read More