Skip to main content
Monthly Archives

December 2020

22 වන මහා කරඩු පූජාව …

By Uncategorized

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

 අපි මෙම කරඩුව පූජා කලේ පදියතලාව ලූණුබොක්ක ආරණ්‍ය සේනාසනයටයි. ඒ අපගේ 22 වැනි කරඩු පූජාවයි

 මේ වෙනුවෙන් කුමෝෂා නංගි රු 60,000.00 ක වියම් දැරුවා.

Read More

21 වන මහා කරඩු පූජාව …

By Uncategorized

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

 අපි 20 වැනි කරඩුව පූජා කලේ පදියතලාව බුදුරාපොත ශ්‍රී සම්බුද්ධරාජ ආරණ්‍ය සේනාසනයටයි. ඒ අපගේ 21 වැනි කරඩු පූජාවයි

මේ වෙනුවෙන්
හසිතා ගාල්ලගේ නංගි——-රු  30,000.00
යමුනා බටුවංගල මහත්මිය– රු 30,000.00
————————————————–
මුලු ලැබීම් ———————-රු 60,000.00

 කරඩුවක් කියන්නෙත් දාගැබක්.

Read More

හයවන වර්ෂයේත් සිදුකල දෙවන කඨින මහ පින්කම …

By Uncategorized

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

 අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

 අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

 මෙවර කඨින මහා පින්කම අම්පාර මාණික්කමඩු විහාරස්ථානයේදී සිදු කලා … මේ වෙනුවෙන් මූල්‍ය දායකත්වය දැරුවේ පහත පිරිස විසින්…

 කුමෝෂා අබේවීර නංගි ——රු 263,353.00
මංගලිකා රූපසිංහ අක්කා—- රු 20,000.00
සේපාලිකා ගමගේ නංගි ——-රු 15,000.00
චාමර පෙරේරා මහතා ——–රු 10,000.00
අවන්ත ආටිගල මහතා ——–රු 10,000.00
ඉශාන් වික්‍රම මල්ලි ————–රු 6,000.00
චමිල දෙනෙවිරත්න මහතා —–රු 5000.00
යොහානිද සිල්වා මහත්මිය —–රු 5000.00
හිරන්ත මල්ලි ———————රු 2000.00
තිලංග අනුපම මහතා ———–රු 2000.00
මධු ආරියවංශ නංගි ————–රු 1000.00
—————————————————
ලද මුලු මුදල ———————–339,353.00

  වියදම්
වස් ආරාධනාවට  හා ගමන් වියදම්——-රු 26,739.00
පින්කම සදහා වැය වූ මුලු මුදල ———රු  280,114.00
ගමන් වියදම් හා ප්‍රවාහන වියදම්——— රු 25,000.00
බල්බ, පිගන් ,අතුලු විහාරස්ථානයේ අවශ්‍යතා 7500.00
—————————————————————
කඨින පින්කම සදහා ගිය මුලු මුදල—— රු339,553.00

 .අප ජීවත් වන මේ ඉරහඳ යට කෙනෙකුට කළ හැකි මහා බල සම්පන්න පින්කම් අටක් තිබෙනවා. ඒ බව මෙම ගාථාවේ සඳහන් වෙනවා.

Read More

හයවන වර්ෂයේත් සිදුකල පලමු කඨින මහ පින්කම … 

By Uncategorized

 එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

 අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

 අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

 මෙවර කඨින මහා පින්කම පදියතලාව බුදුරාපොත ශ්‍රී සම්බුද්ධ රාජ බෝධිමලු ආරණ්‍යයේදී  සිදු උනා … මේ වෙනුවෙන් පූර්ණ මූල් දායකත්වය දැරුවේ පින්වත් කුමෝෂා අබේවීර නංගි විසින්

 පින්කම සදහා වැය වූ මුලු මුදලරු  166,305.00

( මෙම පින්කමට අදාල වියදම් රාශියක් ඇති බැවින්  සියල්ල පිලිබද දායකත්වය දැරූ කුමෝෂා නංගි දැනුවත් කර ඇති බැවින් වියදම් මෙහි පල නොකෙරේ. )

 කඨින පින්කමක ආනිසංස …

 .අප ජීවත් වන මේ ඉරහඳ යට කෙනෙකුට කළ හැකි මහා බල සම්පන්න පින්කම් අටක් තිබෙනවා. ඒ බව මෙම ගාථාවේ සඳහන් වෙනවා.

 කඨිනට්ඨ පරික්ඛාරං
වාසදානංච උත්තමං
බුද්ධපමුඛ සංඝස්ස දානං
ධම්මස්ස ලේඛනං
ඛෙත්තදානංච බුද්ධස්ස පටිමා
කරණංපීව
රණං වච්චකුටියා
අට්ඨපුඤ්ඤාණී වුච්චරේ

Read More

31 වන මහ පැන් පූජාව …

By Uncategorized

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
http:///www.facebook.com/buddhist.foundation

පසුගිය දිනෙක අපි පොල්ගහවෙල නන්දනී ආරණ්‍යයට ජල පහසුකම් ලබාදෙන්නට කටයුතු කලා. සොරුන් විසින් මෝටරය රැගෙන යාම නිසා ආරාමයට ජලය නොලැබීම නිසා අපි මේ කටයුත්ත බාරගත්තා.

මුලු ලැබීම්
රුවන්මලී වික්‍රමරත්න මහත්මිය රු 25,000.00

වියදම්
මෝටරයට——————————————-රු 16,500.00
කේබල් සහ වයර් සදහා—————————– රු 1500.00
යකඩයට තීන්ත, බට, සොකට් ආදියට ————-රු 1000.00
———————————————————————————
මුලු වියදම ——————————————-රු 19,000.00

ඉතිරි මුදල ( රු 25,000.00 – 19,000.00 = රු 6,000.00)

 ඉතිරි මුදල්  මීලග පින්කමට යොමුකලා …

නන්දනී මෙහෙණි ආරාමයේ මෙහෙණින් වහන්සේ එක් නමක් වැඩ සිටිනා අතර උන්වහන්සෙත් බොහොම වයෝවෘද්දවයි වැඩ සිටින්නේ. කිසිදු ආදායම් මාර්ගයක් නොමැතිව ජීයත් වෙන මෙම මෙහෙණිවරු ගතකරන්නෙ ඉතා දුක්ඛිත ජීවියක්. ඉතින් එවන් අවස්ථාවක මෙවන් ස්ථානයකට උදව් කිරීම මහ පින්කමක් …  රුවන්මලී මහත්මිය ඒ අනුව සිදුකලේ මහා පිනක් …

Read More