Skip to main content
Monthly Archives

December 2020

අරන්තලාව පිරිවෙන් විහාරයට කල පස්වන රෙදි සෝදන යන්ත්‍ර පූජාව …

By Uncategorized

 

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක
www.facebook.com/buddhist.foundation

.පසුගිය දිනයක අපි ලොකු පින්කමක් සිදුකලා. අම්පාර අරංතලාව පිරිවෙන් විහාරස්ථානයට සිදුකල රෙදි සෝදන යන්ත්‍ර පූජාවයි. විහාරස්ථානයේ ඉන්න පුංචි හාමුදුරුවන් ඇතුලු මහා සංඝයා උදෙසා මෙම පූජාව ඉතාම ප්‍රයෝජනවත් උනා. මේ වෙනුවෙන් රු 46,990/- ක පූර්ණ දායකත්වය දැරුවේ පින්වත් සුපුන් ශ්‍රීමාල් මහතා විසින්. එතුමන්ගේ උපන්දිනය නිමිතිකරගෙනයි මේ මහ පින්කම සිදුකලේ.

ඒ වෙනුවෙන් ස්වාමි දියනිය නිමාලි විතානගේ සහ පුතු පහන්ස ද සම්බන්ධ උනා.

මේ පූජාව ඉතාම වැදගත් වන්නේ මහා සංඝයාගේ කටයුතු පහසුවෙන් සිදුකරන්නට හැකි වීමයි. විශේෂයෙන් පුංචි හාමුදුරුවන් වහන්සේලා දෙමාපියන්ගෙන් ඈත් වෙලා ගෙවන ජීවිතයේදී තමන්ගේ සිවුරු ආදිය සෝදාගන්නට මෙය ඉතාම වැදගත් වෙනවා. ඇත්තටම ශාසනයාගේ චිරස්ථිතිය වෙනුවෙන් මේ කටයුතු ඉතාම උපකාරී වෙනවා.

Read More

හතරවන අටුවා සහ පස්වන ටීකා පූජාව …

By Uncategorized

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

අප විසින්පසුගිය දින අටුවා ටීකා පූජාවක් සිදුකලා. ඒ  කතරගම දෙටගමුව ජයසුමනාරාමයටයි. ඌව පලාත් අධිකරණ සංඝනායක හිමිවන්නේ උන් වහන්සේයි.

මේ වෙනුවෙන් පූර්ණ මූල්‍ය දායකත්ය ලබාදුන්නේ තුසිත ප්‍රසන්න මහතා විසින්….

මුලු වියදම්.

අටුවා සහ ටීකා——– රු 59650.00
හිග පොත් සදහා ගෙවීම් 13,000.00
වානේ අල්මාරිය ——–රු 15,000.00
ප්‍රවාහන වියදම ———-රු 6,000.00
————————————————–
මුලු වියදම්                        රු 93,650.00

අටුවා සහ ටීකා  පොත් වහන්සේ පූජාව …

Read More

ගෞතම බුදු සසුනේ සිදුකල 18 වන ත්‍රිපිටක පූජාව …

By Uncategorized

 එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක
www.facebook.com/buddhist.foundation

  පින්වත් මිතුරියකගේ දායකත්වයෙන් අපි අම්පාර මාණික්කමඩු විහාරස්ථානයට  දහ අටවන ත්රිපිටකය පූජාව සිදු කලා. මේ වෙනුවෙන් සියලු වියදම් දරන ලද්දේ පහත පින්වත් පිරිස විසින්.

චතුමිණි ජයතිලකනංගි—————– රු 120,000.00

  වියදම්

ත්රිපිටක පොත් වහන්සේ සදහා වියදම රු 91,960.00
අල්මාරිය සදහා වියදම                                 රු 15,000.00
ප්රවාහන වියදම                                       රු   7,500.00
————————————————————————
මුලු වියදම——————————— රු 114,460.00

 ඉතිරි මුදල ( 120,000 – 114,460.00) = රු 5540.00 සිවුරු පිරිකර ව්‍යාපෘතියට බැර කලා

Read More

ගෞතම බුදු සසුනේ සිදුකල 17 වන  ත්‍රිපිටක පූජාව …

By Uncategorized

 

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක
www.facebook.com/buddhist.foundation

 

පින්වත් මිතුරියකගේ දායකත්වයෙන් අපි කැකිරාව මෙත්තාරාම විහාරයට හත්වන ත්රිපිටකය පූජාව සිදු කලා. මේ වෙනුවෙන් සියලු වියදම් දරන ලද්දේ පහත පින්වත් පිරිස විසින්.

ලලින්ද්‍ර මහතා—————– රු 40,000.00
දර්ශණ මදුරංග මහතා——- රු 25,000.00
දසුන් මවුදැල්ල මල්ලි———– රු 15,000.00
අනිල් දිසානායක මහතා—— රු 10,000.00
ශෙහානි බොතේජු නංගි——- රු 5,000.00
අවන්ත ඕපාත මහතා ———-රු 5,000.00
බණ්ඩාර නිස්සංක මහතා—— රු 5,000.00
චාමර පෙරේරා ——————-රු 5,000.00
ලහිරු කුරුකුලසූරිය මහතා —-රු 5,000.00
පුලනි විජේවර්ධන මහත්මිය —-රු 2,000.00
නිරෝෂා දීපානි සොයුරිය ——-රු 1,000.00
—————————————————–
මුලු ලැබීම් ———————-රු 118,000.00

වියදම්

ත්රිපිටක පොත් වහන්සේ සදහා වියදම රු 91,960.00
අල්මාරිය සදහා වියදම                            රු 15,000.00
ප්රවාහන වියදම (කොළඹ – කැකිරාව)  රු   7,500.00
———————————————————————
මුලු වියදම——————————— රු 114,460.00

Read More

32 වන රෝද පුටු පරිත්‍යාගය …

By Uncategorized

 

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

පින්වත්  මහතා විසින්   32වන රෝද පුටු පරිත්යාගය සිදු කලා.  එම පරිත්‍යාය කලේ කුඩා දරුවෙක් වෙනුවෙන්. පින්කම සදහා කුමෝෂා නංගී පූර්ණ දායකත්වය ලෙස රු 13,000.00 ක්ලබා දුන්නා.

Read More