
එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org
අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක
www.facebook.com/buddhist.foundation
අයුබොවන් පින්වත් යාලුවනේ, පහුගිය ටිකේම එක දිගටම පින්කම් සිදුකරන්න පුලුවන් උනා. මටත් හරිම සතුටුයි. පින්වත් යහලුවො යෙහෙලියො දිගටම පින්කම් වෙනුවෙන් මිල මුදල් ලබාදුන්න පහුගිය ටිකේ. ඇත්තටම මේක ධර්මයේ තියෙන ආශ්චර්යයක්. ධර්මය පිහිට කරන් ජීවත්වෙන කොට ධර්මය විසින්ම අපිට ධර්ම මාර්ගයේ යන්න පාරකපල දෙනව. පින්වත් මිතුරු මිතුරියො මා කෙරේ තබපු විශ්වාසය මම ඒ යුරින්ම රැකල තියෙනව. පින්කම් වෙනුවෙන් එවපු එකම සතයක වටිනාකමකවත් මම මගෙ පුද්ගලික ප්‍රයොජනයට අරන් නැහැ. මේ සියලු පින්කම් සදහා මම මගෙ අතින් රුපියලක් හරි වැඩියෙන් වියදම් කරනවමයි. අඩුම තරමින් ප්‍රෙට්‍රල් ගාම්තු, දුරකථන ගාස්තුවලනිවත් මම ඒ වියදම කරල ඇති. ඒ නිසා හදවතට එකගව බුදු සිරිපතුල් මත අත තියල දිව්රන්න පුලුවන් මම එක සතයක වංචාවක් මේ එකදු පින්කමකින්වත් සිදුකරල නැහැ කියල. සිදුකල සියලුම පින්කම් පිලිබද විස්තර මේ බ්ලොග් අඩවියෙන්ම බලාගන්න පුලුවන්.