Skip to main content
Monthly Archives

September 2019

වනගත ආරණ්‍යයක සිදුකල 30 වන සූර්ය බල ආලෝක පූජාව ….

By Uncategorized

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

පසුගිය දිනක අපි වැලිකන්ද කවුඩාගල වනගත ආරණ්‍යයකට සූර්ය බල ආලෝකය ලබා දුන්නා.

ඒ කහටගස්දිගිලිය මහා වනයක් අසල පිහිටි අරන්‍යයකටයි.

දායකත්වය

දිනිති රණතුංග නංගි——–රු 17,967.00
තරිදු අබේරත්න මල්ලි—— රු 15,000.00
බිම්සර රත්නායක මහතා රු 10,000.00
දුෂාන්ති හේරත් නංගි ——රු 6940.00
ඉෂාන් වික්‍රම මල්ලි ———-රු 5000.00
සංජය නිර්මාල් මල්ලි ——–රු 4000.00
හිරන්ත මදුසංඛ මහතා —-රු 1000.00
————————————————
මුලු එකතුව ——————රු 59,907.0

Read More

පදවියේ සිදුකල දාහත්වන මහා පැන් පූජාව …

By Uncategorized

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

පසුගිය දිනෙක  මැදවච්චිය නුග සෙවන ආරන්‍ය සේනාසනයට මහා පැන් පූජාවක් සිදු කලා. ඒ ආරන්‍ය සේනාසනයට අවශ්‍ය වතුර පෙරණයක් පරිත්‍යාග කිරීමෙන්.

මුලු ලැබීම්
පින්වත් ජනක මහතා ( Path Nirwana )  රු 44,500.00

වියදම්
ජල පෙරණය වෙනුවෙන් රු 44,500.00

Read More

ගෞතම බුදු සසුනේ සිදුකල දෙවන අටුවා ටීකා පූජාව …

By Uncategorized

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

සියලු වීඩියෝ නරඹන්න
https://www.youtube.com/channel/UCR8f66CDB3M_fy2OMizsDBw

අප විසින්පසුගිය දින අටුවා ටීකා පූජාවක් සිදුකලා. ඒ  පදවිය ගල්පියුම ආරණ්‍ය සේනාසනයටයි.

මේ වෙනුවෙන් පූර්ණ මූල්‍ය දායකත්ය ලබාදුන්නේ පහත පිරිස විසින් ….

කුමෝෂා අබේවීර නංගී ——–රු  71,500.00
අමිල විදානගමගේ මහතා——-රු 15,000.00
අනුරුද්ධ අමරකීර්ති මහතා —-රු 10,000.00
පුලනී වැවලගේ මහත්මිය ——–රු   1500.00
රුවන් අධීෂ මහතා —————–රු   1000.00
හිරන්ත මුදුසංඛ මහතා ———-රු     500.00
—————————————————-
ලද මුලු මුදල ———————–රු 99,500.00

මුලු වියදම්.
අටුවා සහ ටීකා —රු 74,500.00
වානේ අල්මාරිය –රු 15,000.00
ප්‍රවාහන වියදම—රු 10,000.00
———————————–
මුලු වියදම්———-රු 99500.00

Read More

මැදවච්චිය නුග සෙවන ආරන්‍ය සේනාසනයට දහසය වන මහා පැන් පූජාව …

By Uncategorized

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

සියලු වීඩියෝ නරඹන්න
https://www.youtube.com/channel/UCR8f66CDB3M_fy2OMizsDBw

පසුගිය දිනෙක  මැදවච්චිය නුග සෙවන ආරන්‍ය සේනාසනයට මහා පැන් පූජාවක් සිදු කලා. ඒ ආරන්‍ය සේනාසන

මුලු ලැබීම්

සුනේත්‍රා මල්කාන්ති අක්කා රු 45,000.00

වියදම්

ජල පෙරණය වෙනුවෙන් රු 40,000.00

ඉතිරි මුදල රු 5000.00 මතු කියවෙන පින්කම් සදහා යොදා ගත්තා.

== පැන් පිදීමේ අනුසස් ==

මෙයින් අනූඑක්වන කපෙහි බන්දුමතී නගරයෙහි වතුර ඇද දීමෙන් පවුල රකින දුගී කතක් වූවාය. එකල එහි බුදුරදුන් ඇත ද මහ සඟන ඇත ද දිළිඳු වූ ඇයට දන් දීමට කිසි වස්තුවක් නො තිබිණ. එබැවින් ඕ පහන් සිතින් විහාරයෙහි පැන් තැබීම කළාය. ඕ තොමෝ මරණින් මතු ඒ පිනෙන් තව්තිසා දෙව්ලොව දෙව්විමනක දහසක් දෙවඟනන්ට ප්‍රධානව උපන්නාය. ඕ ආයුෂයෙන් ද රූපශෝභාවෙන් ද සැපයෙන් ද පිරිවරින් ද ආධිපත්‍යයෙන් ද රූපයෙන් ද ශබ්ධයෙන් ද ගන්ධයෙන් ද රසයෙන් ද ස්ප්‍රෂ්ටව්‍යයෙන් ද යන කරුණු දසයෙන් අන් දෙවඟනන් ඉක්ම සිටියා ය. සසර සැරිසරන්නාවූ ඕ ඒ පිනෙන් පනස් වරෙක දෙව්රජුන්ගේ මෙහෙසිය වූවාය. විසිවරෙක සක්විති රජුන්ගේ මෙහෙසිය වූවාය. අනූ එක් කපක් මුළුල්ලෙහි දේවමනුෂ්‍ය දෙගතිය හැර අන් ගතියකට නො ගියාය. අහසෙහි වුව ද කඳු මුදුනකදී වුව ද පැන් වුවමනා වෙතහොත් ඇයට සැණෙකින් පැන් ලැබෙන්නේ ය. ඇගේ ශරීරයට කිසි විටෙක උෂ්ණයෙන් පීඩාවක් නො වීය. ඕ මෙසේ දීර්ඝ කාලයක් ඒ පිනෙන් දෙව් මිනිස් සුව විඳ අප බුදුන් කල මිනිස් ලොව ඉපද පැවිදිව සව් කෙලෙසුන් නසා රහත්ව නිවන් පුරයට පිවිසියාය. ඕ බුදුසස්නෙහි උදක දායිකා ථෙරි යන නමින් ප්‍රසිද්ධ වූවා ය.

Read More