
එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org
අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක
www.facebook.com/buddhist.foundation
සියලු වීඩියෝ නරඹන්න
http://www.youtube.com/c/IFBCnet
පින්වත් යාලුවනේ පසුගිය දිනෙක අපි තවත් මහ පින්කමක් සිදුකලා.
පලමු ශබ්ද විකාශන යන්ත්රය වගේම දෙවන ශබ්ද විකාශන යන්ත්රයත් ලබා දුන්නා. මහා කඨින පින්කම වෙනුවෙන් තමයි අපි ශබ්ද විකාශන යන්ත්රයක් පූජ කලේ. මෙහි විශේෂත්වය මහා වස්සාන සමෙයේදී සිදුකල මහා පින්කමක් වීමයි. වස් තුන්මාසයේ කරන පින්කම් වල කුසලය අපමණයි. ඒ නිසා මෙය මහා පින්කමක් වෙනවා.
යන්ත්ර දෙකම එකට මිලට ගත් බැවින් දෙකේම වියදම් එකට පලවෙනවා.
ලැබීම් …
ඉනෝකා පෙරේරා මහත්මිය රු 15,000.00
පුමුදු පෙරේරා මල්ලි රු 5000.00
පදනම මගින් යෙදූ මුදල රු 55,000.00
————————————————–
මුලු මුදල රු 75,000.00
වියදම
ශබ්ද විකාශන යන්ත්ර දෙක සදහා වියදම රු 68,000.00
( මෙයට කලින් වෙබ් හා බ්ලොග් පෝස්ට් බලන්න)
මයික් එක සදහා වියදම රු 7,000.00
————————————————————
මුලු වියදම රු 75,000.00