Skip to main content
Category

Uncategorized

ගෞතම බුදු සසුනේ සිදුකල 40 වන සූර්ය බල ආලෝක පූජාව …

By Uncategorized

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

 අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

 අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක
www.facebook.com/buddhist.foundation

 පසුගිය දිනක රත්නපුර පුදේශයේ අපි විශේස පන්කමක් කලා. ඒ වනවාසී හිමිනමක් වෙනුවෙන් සූර්යබල ආලෝක පද්ධතියක් පූජා කිරීමයි.

මේ වෙනුවෙන් වැය වූ මුලු මුදල රු 45,000.00ක්. එහි පූර්ණ මූල්‍ය දායකත්වය ලබා දුන්නේ  ජානකී දිසානායක අක්කා විසින්.

 මේ සිදුකලෙ පින්කම මහා ආලෝක පූජාවයි. එහි අනුසස් මෙතැකැයි කියා නිම කරන්නනොහැකියි.

  මහ ගන වනාන්තරයක් තුලයි මේ සූර්ය පැනලයන් සවිකලේ. උන් වහන්සේලාගේ එකම ආලෝක ප්‍රභවය වන්නේ එයයි. ඒ නිසා එහි ආනිසංස මෙතැකැයි කියන්න බැරි තරම්.

Read More

ගෞතම බුදු සසුනේ සිදුකල 28 වන කරඩු පූජාව

By Uncategorized

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක
www.facebook.com/buddhist.foundation

පසුගිය දිනක අපි මහා පින්කමක් සිදුකලා. ඒ කුරුනෑගල, කුඩාගල්ගමුව විහාරස්ථානයකටයි.

මේ වෙනුවෙන් මූල්‍ය දායකත්වය ලබා දුන්නේ පින්වත් දරශන මහතා විසින් සිය මවට පින් පිණිසයි. මේ වෙනුවෙන් දැරූ මුදල රු 60,000.00

බුදු හිමියන්ගේ ශ්‍රී මුඛ දේශනා වල දාගැබ්නිර්මාණය කිරීමේ ආනිසංස මෙසේ දැක්වෙනවා …

Read More

සංඝාවාසයක් සදහා රු 100,000/-ක් පරිත්‍යාග කිරීම …

By Uncategorized

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

 අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

 අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක
www.facebook.com/buddhist.foundation

පසුගිය දිනක අභිනවයෙන් ඉදිවන සංඝාවාසයක් වෙත රු 100,00/- ක් පරිත්‍යාග කරන්න අපිට හැකි උනා. ඒ පින්වත්ඇරුචිත්‍රා පෙරේරා නංගි ඇතුලු පිරිසගේ දායකත්වයෙන්. මේ පරිත්‍යාගය සිදුකලේ දඹදෙණිය කවුඩුමුන්න රජමහා විහාරස්ථානයටයි.

මෙම විහාරස්ථානයේ වැඩවාසය කරන තිස් නමකට ආසන්න පිරිවෙන් වාසී මහා සංඝරත්නයට ඉතාම අවම පහසුකම් යටතේ ඉගෙනීම් කටයුතු සහ වැඩවාසය කිරීම් කරන්නට සිදු උනා. ඒ වෙනුවෙන් තමයි මේ අභිනව සංඝාවාසය ඉදිකිරීම සිදු කරන්නේ.

Read More

විහාරස්ථාන අසරණ පවුල් සදහා වියලි ආහාර ලබා දීම – 23 අදියර …

By Uncategorized

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

 අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක
www.facebook.com/buddhist.foundation

පසුගිය කාලයේ කොරෝනා වසංගතය නිසා පියවර කිහිපයක් යටගේ ගිහි අයට වගේම පැවිදි උතුමන් වෙසෙන ආරන්ය, විහාරස්ථාන, පිරිවෙන් හා ආරාම සදහා අපි වියලි අහාර ලබා දුන්නා.

පලමු අදියර
https://wp.me/p4XCOM-Mc
http://sasuna.blogspot.com/2020/04/blog-post.html

දෙවන අදියර
https://wp.me/p4XCOM-Mj
https://sasuna.blogspot.com/2020/04/02.html

තුන්වන අදියර
https://wp.me/p4XCOM-Mm
https://sasuna.blogspot.com/2020/04/03.html
Read More

මහා සාංඝික දානය හා පිරිකර පූජාව …

By Uncategorized

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක
www.facebook.com/buddhist.foundation

 පසුගිය පෙබරවාරි 04 වැනි දින අපි මහා පින්කමක් සිදුකලා. ඒ අපේ රට ජාතිය ආගම වෙනුවෙන් දිවිදුන් තිස් නමක් මහා සංඝරත්නය ඇතුලු  අති විශිෂ්ඨ විරුවන් වෙනුවෙන් සාංඝික දානයක් සිදුකර පින් අනුමෝදන් කිරීම.  ඒ වගේම එදිනම පිරිවෙන් ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් අවශ්‍ය පාසැල් උපකරණ පරිත්‍යාගයක් වගේම පිරිවෙන් වාසී මහා සංඝයා වෙනුවෙන් ඉදිවන භික්ෂු නේවාසිකාගාරයට මුල් පරිත්‍යාගයන්ද සිදු උනා…

Read More