Skip to main content
Category

Uncategorized

කොරෝනා වසංගතය හේතුවෙන් වියලි සලාක ලබා දීම 38   පියවර ….

By Uncategorized

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

පසුගිය කාලයේ කොරෝනා වසංගතය නිසා පියවර කිහිපයක් යටගේ ගිහි අයට වගේම පැවිදි උතුමන් වෙසෙන ආරන්ය, විහාරස්ථාන, පිරිවෙන් හා ආරාම සදහා අපි වියලි අහාර ලබා දුන්නා.

Read More

කොරෝනා වසංගතය හේතුවෙන් වියලි සලාක ලබා දීම 37   පියවර ….

By Uncategorized

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

පසුගිය කාලයේ කොරෝනා වසංගතය නිසා පියවර කිහිපයක් යටගේ ගිහි අයට වගේම පැවිදි උතුමන් වෙසෙන ආරන්ය, විහාරස්ථාන, පිරිවෙන් හා ආරාම සදහා අපි වියලි අහාර ලබා දුන්නා.

Read More

කොරෝනා වසංගතය හේතුවෙන් වියලි සලාක ලබා දීම 36   පියවර ….

By Uncategorized

 

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

පසුගිය කාලයේ කොරෝනා වසංගතය නිසා පියවර කිහිපයක් යටගේ ගිහි අයට වගේම පැවිදි උතුමන් වෙසෙන ආරන්ය, විහාරස්ථාන, පිරිවෙන් හා ආරාම සදහා අපි වියලි අහාර ලබා දුන්නා.

Read More

විහාරස්ථාන විෂබීජහරණය කල මහ පින්කම …

By Uncategorized

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

පසුගිය දිනක අපි මහා පින්කමක් සිදුකලා. ඒ විහාරස්ථාන ගණනාවක් විෂබීජහරණය කිරීමයි. කොරෝනා වසංගතය දැඩිව පවතින වකවානුවක මහා සංඝරත්නය රැකගානීම සදහා මේ මහා පින්කම සිදුකලේ. මේ වෙනුවෙන් මූලික දායකත්වය ලබාදුන්නේ පින්වත් තුසිත ප්‍රසන්න මැතිතුමා විසිනුයි. එතුමා රු 30,000.00ක මුදලක් මේ මහ පින්කමට යෙදෙව්වා.

Read More

වස් ආරාධනා …

By Uncategorized

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

මහා වස්සාන සමය වෙනුවෙන් ඇසල පුන් පෝදින වස් ආරාධනාව සිදුකරනු ලැබුවා.

මෙවර මහා වස්සානය වෙනුවෙන් අපි කඨින පින්කම් තුනක් සිදුකරන ලබනවා

ඒ රාජාංගණය, බිබිල සහ අම්පාර යන ප්‍රදේශ වලයි. ඒ වෙනුවෙන් ඇසල පුන් පෝදා වස් ආරානාවන් තුනක් සිදු කෙරුනා …

මෙහිදී වස් ආරාධනාව සමග පිරිකර පූජාව සිදු කෙරුනු අතර විහාරස්ථානයට තුන් මාසය පුරාම කිසිදු අඩුවක් නොවන්නට පිරිකර පූජා කෙරුනා.

ඒ වෙනුවෙන්

රාජාංගනය විහාරස්ථානයට රු 12.000.00
මාණික්කමඩුවට රු 25,000.00

බිබිල විහාරස්ථානයට රු 12,000.00 ක්ද අපි දරනුලැබුවා …

රාජාංගනය පින්කම කුමෝෂා අබේවීර නංගිද
මාණික්කමඩුව පින්කම යමුනා බටුවංගල මහත්මියද
බබිල පින්කම සුමිත් සෙනෙවිරත්න අයියාද බාරගත්තා.

Read More