2021 වසරේ කල පලමු කඨින මහා මංගල්‍යය …
එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org
අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක
www.facebook.com/buddhist.foundation
මෙවර කඨින මහා පින්කම රාජාංගණය යාය 07 අක්කර සියය දූපත, නිස්සරණ ආරණ්‍ය සේනාසනයේ සිදු උනා … මේ වෙනුවෙන් පූර්ණ මූල්ය දායකත්වය දැරුවේ පින්වත් කුමෝෂා අබේවීර නංගි විසින්… ඊට අමතරව පින්වත් ස්වාමීන් වහන්සේගේ දායක පිරිස්ද මේ වෙනුවෙන් ආදාර උපකාර කර තිබුනා
පින්කම සදහා වැය වූ මුලු මුදලරු ලක්ෂ 12 කට ආසන්න වූ අතර ඉන් ප්‍රධාන දායකත්වය දැරූ කුමෝෂා නංගි විසින් රු ලක්ෂ 08කට ආසන්න වියදමක් දරා තිබුනා. ඉතිරි මුදල් පින්වත් ස්වාමීන් වහන්සේගේ දායක පිරිස් විසින් දැරුවා …
( මෙම පින්කමට අදාල වියදම් රාශියක් ඇති බැවින් සියල්ල පිලිබද දායකත්වය දැරූ කුමෝෂා නංගි දැනුවත් කර ඇති බැවින් වියදම් මෙහි පල නොකෙරේ. )