එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org
අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක
www.facebook.com/buddhist.foundation
සියලු වීඩියෝ නරඹන්න
https://www.youtube.com/channel/UCR8f66CDB3M_fy2OMizsDBw
අපි හයවන පැන් පූජාව සිදුකලේ යාපනය නාවක්කුලියේදීයි. එම ප්‍රදේශයේ කිවුල් සහ වපානයට නුසුදුසු ජලය පෙරා පාවිච්චියට ගත යුතු අතර ඒ ජල පෙරනය අක්‍රිය වෙලා. ඒ ජල පෙරනය සම්පූර්ණ අලුත්වැඩියාවකට ලක් කරන්න අපිට පුලුවන් උනා.
ඒ වෙනුවෙන් දායකත්වය ලබාදුන් පිරිස මෙසේයි.
සෙත් සදන මෙත්මග සමාජ සත්කාර පදනම රු 23,000.00
පැතුම් අසංග මහතා රු 15,000.00
සජිත් විදුෂාන් මහතා රු 10,000.00
රුක්ෂාන් සංජීව මහතා රු 5000.00
ක්‍රිශාන්ත උඩුගම්පල මහතා රු 5000.00
ලලින්ද්‍ර මහතා රු 5000.00
ක්‍රිශාන්ත ගමගේ මහතා රු 5000.00
ප්‍රදීප් පෙරේරා මහතා රු 3000.00
චාමර මහතා රු 2000.00
ඉරේෂා කරුණාරත්න නංගි රු 1000.00
හිරන්ත මදුසංක මල්ලි රු 1000.00
සුමිත් සිරිවර්ධන මහතා රු 1000.00
රංග ගමගේ මහතා රු 500.00
කුසල් ඉන්දික මහතා රු 500.00
—————————————–
මුලු ලැබීම් රු 77,000.00