
එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org
අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක
www.facebook.com/buddhist.foundation
පසුගිය දිනක අපි සුවිශේෂ පින්කමක් කලා. ඒ ගැබිණි මව්වරුන් වෙනුවෙන් වියලි සලාක හා අත්‍යාවශ්‍ය උපකරණ පරිත්‍යාගයයි.
.මේ වෙනුවෙන් පහත පින්වත් පිරිස දාකත්වය ලබා දුන්න …
පෙර පැවති තුලාබාර පින්කම සදහා පහත පින්වත් පිරිස දායක වූ අතර ඉන් ඉතිරි මුදල රු 45,250.00
මංගලිකා අක්කා ,අශාන්ත ආරියදාස මහතා, කුමාර උපුල් මහතා,Kusume Hunuqe මහත්මිය, සුරේෂා ගමාරච්චි මහත්මිය, ගයාෂි අබේවීර නංගි, සේපාලිකා නංගි, දිශානි පෙරේරා නංගි, සුජානි ලක්ෂිකා මහත්මිය, එරංග අමරකෝන් මහතා , අවන්ත ඕපාත මහතා, කුලන වීරක්කොඩි මහතා , රසික සම්පත් මහතා, Chint Di මහතා, යොහානිද සිල්වා මහත්මිය,විකසිත සදකැලුම් මහතා , රදීකා නුවන්ති නංගි , චතුරි විසුම්පෙරුම නංගි ,හිරන්ත මදුසංඛ මහතා, නිශානි අනුරාධා නංගි