Skip to main content
Monthly Archives

August 2019

පින්වත් නැගනියක් සමග සිදුකල වස් ආරාධනාව සහ පිරිකර පූජාව …

By Uncategorized

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

මහා වස්සාන සමය වෙනුවෙන්  ඇසල පුන් පෝදින වස් ආරාධනාව සිදුකරනු ලැබුවා. ඒ  පොල්ගහවෙල මැටිකුඹුර ජයසුන්දරාමයේදීය.

මෙහිදී ව්ස ආරාධනාව සමග පිරිකර පූජාව සිදු කෙරුනු අතර විහාරස්ථානයට තුන් මාසය පුරාම කිසිදු අඩුවක් නැතිව විදුලිය ලබා ගැනීම සදහා ජෙනරේටරයක්ද පූජා කෙරුනා.

මේ වෙනුවෙන් පූර්ණ දායකත්වය දරන්නේ කුමෝෂා අබේවීර නංගී විසින් …

මේ වෙනුවෙන් වැය කිරීම්.

ජෙනරේටරයට රු 39,000.00
ප්‍රවාහනයට රු 700.00
වස් වාසික පිරිකර වෙනුවෙන් රු 11,000.00
————————————————
දරන ලද මුලු මුදල රු 50,700.00

Read More