
එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org
අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක
www.facebook.com/buddhist.foundation
සියලු වීඩියෝ නරඹන්න
https://www.youtube.com/channel/UCR8f66CDB3M_fy2OMizsDBw
පින්වත් ගයාෂි අබේවීර නංගි විසින් 20 වන රෝද පුටු පරිත්‍යාගය සිදු කලා. රඹුක්කන ප්‍රදේශයේ ආබාදිත පුද්ගලයෙක් වෙනුවෙන් මෙම පරිත්‍යාගය සිදු කෙරුනා. මේ සදහා ලබා දුන්නේ වැසිකිලි කිරීමේ පහසුව ඇති රෝද පුටුවක් වන අතර එය මොලයේ ආබාධිත සහිත සොයුරෙකුට ලබා දුන්නා.
ලබා දුන් මුදල රු 20,000.00
වියදම්.
රෝද පුටුවට රු 19,000.00
ගමන් වියදම රු 1000.00
——————————–
මුලු වියදම රු 20,000.00