
චෛත්‍යරාජයන් වහන්සේ වෙනුවෙන් මුදල් ආදාර ලබාදුන් පින්වත් සොහොයුරියකගේ මවට පින් පිණිස මේ පිරිකර පූජාව සිදුකරන ලදි. එපින් බෙලෙන් ඒ දයාබර මව් තුමිය ප්‍රමාද දෝෂයකින් හෝ දුකට වැටී ඇත්නම් දුකින් අතමිදී සැපතට පත්වේවා. සැපවත් සථානයක සිටීනම් ඒ සැපය වඩා වර්දනය වේවා. කෙළවර අමාමහ නිවනින් සැනසීම ලබත්වා.
බෞද්ධ සන්නිවේදනය සදහා වූ ජාත්‍යන්තර පදනම වෙනුවෙන් මම එරන්ද ලක්මාල්ද සිල්වා …