එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org
අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක
www.facebook.com/buddhist.foundation
මහා වස්සාන සමය වෙනුවෙන් ඇසල පුන් පෝදින වස් ආරාධනාව සිදුකරනු ලැබුවා.
මෙවර මහා වස්සානය වෙනුවෙන් අපි කඨින පින්කම් තුනක් සිදුකරන ලබනවා
ඒ රාජාංගණය, බිබිල සහ අම්පාර යන ප්‍රදේශ වලයි. ඒ වෙනුවෙන් ඇසල පුන් පෝදා වස් ආරානාවන් තුනක් සිදු කෙරුනා …
මෙහිදී වස් ආරාධනාව සමග පිරිකර පූජාව සිදු කෙරුනු අතර විහාරස්ථානයට තුන් මාසය පුරාම කිසිදු අඩුවක් නොවන්නට පිරිකර පූජා කෙරුනා.
ඒ වෙනුවෙන්
රාජාංගනය විහාරස්ථානයට රු 12.000.00
මාණික්කමඩුවට රු 25,000.00
බිබිල විහාරස්ථානයට රු 12,000.00 ක්ද අපි දරනුලැබුවා …
රාජාංගනය පින්කම කුමෝෂා අබේවීර නංගිද
මාණික්කමඩුව පින්කම යමුනා බටුවංගල මහත්මියද
බබිල පින්කම සුමිත් සෙනෙවිරත්න අයියාද බාරගත්තා.
Read More