
අප විසින් බිබිල ටැම්ගොඩ රජමහා විහාරයේ සිදුකල මහා ත්‍රිපිටක පූජාව පිලිබදවයි මේ. ඒවෙනුවෙන් පින්වත් දායකත්වය දැරූ පිරිසයි මේ.
රීටා දැකුම්පිටිය මාතාව
ඉන්දික දැකුම්පිටිය මහතා
ඉරංග වඩුමෙස්ත්‍රිගේ මහතා
චින්තන ධර්මදාස මහතා
මනෝරි මහත්මිය
සමන්ත ලියනගේ මහතා
ශ්‍රියා ජයවීර මහත්මිය
රෝහිනී රාමචන්ද්‍ර මහත්මිය
හර්ෂණි තරංගා මහත්මිය
විමලා ජයවර්ධන මහත්මිය
පුෂ්පමාලී ජයවර්ධන මහත්මිය
ඉනෝද් දැකුම්පිටිය පුතා
රනිදු දැකුම්පිටිය දුව
තරංග දැකුම්පිටිය මහතා
——————————–
සියලු දෙනා එක්ව ලබාදුන් මුදල රු 85359. 00
වියදම්
පොත් වලට 40 000.00
කබඩ් එකට 12500.00
අට පිරිකර ආදිය 2900.00
වාහනේ ගිය අයට රෑ කෑම අරන් දුන්න 500.00
පොත් කැලනියේ සිට පොල්ගහවෙලට ගේන්න 4750.00
බිබිලට ප්‍රවාහනය 16000.00
හේවිසි 5500.00
—————–
රු 82150.00
ඉතිරි මුදල 3,209/-( ඉතිරිය වෙන පින්කමකට )
පින්කමේදි අපි ඌව වෙල්ලස්ස විරුවන් වෙනුවෙන් පැන් වඩා පින් දෙන්නත් අමතක කලේ නැහැ
පින්වත් යාලුවනේ බුදු හාමුදුරුවො දේශනා කරන්නෙ ධර්මදානයේ ඵල විපාක මෙච්චරය කියන්න බැහැ.
සබ්බ දානං ධම්ම දානං ජිනාති
ධර්ම දානය හා සමකල හැකි කිසිද්දු දානයක් නෑ.
ධර්ම දානය උතුම් බවත් එහි ආනිසංස පහක් බවත් දේශනා පාලියෙහි සඳහන්ව තියෙනව.