පින්වත් මිතුරු මිතුරියන්ගේ දායකත්වයෙන් වනගත ආරණ්‍යයකට සිදුකල මහා පැන් පූජාව …
අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක
www.facebook.com/buddhist.foundation
පින්වත් මිතුරු මිතුරියන්ගේ දායකත්වයෙන් අපි ඉතාම ශ්‍රේෂ්ඨ පින්කමක් කලා. දුටුවැව ප්‍රෙද්ශයේ ආරණ්‍යයකට ජානීය ජල පහසුකම් ලබාදෙන්නට අපිට පුලුවන් උනා. මේ වෙනුවෙන් දායකත්වය දැරූ පිරිස පහත පරිදි වෙනව.
අසංකා ජයමාලි මහත්මිය රු 20,000.00
ජෙනාරා නාහල්ලගේ දුව රු 15000.00
ලලිතා රතුගේ මහත්මිය රු 5,000.00
ශෙහානි බොතේජු මහත්මිය රු 3,000.00
සුමිත් නන්දන මහතා රු 3000.00
හිරන්ත මදුසංක මහතා රු 2,500.00
ආර්.එම්.මෙන්ඩිස් සොයුරිය රු 2,500.00
චාන්දනී දිසානායක මහත්මිය රු 2,000.00 Read More