Skip to main content

හයවන පැන් පූජාව නාවක්කුලියේදී සිදුකල වගයි …

By Uncategorized

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

සියලු වීඩියෝ නරඹන්න
https://www.youtube.com/channel/UCR8f66CDB3M_fy2OMizsDBw

අපි හයවන පැන් පූජාව සිදුකලේ යාපනය නාවක්කුලියේදීයි. එම ප්‍රදේශයේ කිවුල් සහ වපානයට නුසුදුසු ජලය පෙරා පාවිච්චියට ගත යුතු අතර ඒ ‍ජල පෙරනය අක්‍රිය වෙලා. ඒ ජල පෙරනය සම්පූර්ණ අලුත්වැඩියාවකට ලක් කරන්න අපිට පුලුවන් උනා.

ඒ වෙනුවෙන් දායකත්වය ලබාදුන්  පිරිස මෙසේයි.

සෙත් සදන මෙත්මග සමාජ සත්කාර පදනම රු 23,000.00
පැතුම් අසංග මහතා රු 15,000.00
සජිත් විදුෂාන් මහතා රු 10,000.00
රුක්ෂාන් සංජීව මහතා රු 5000.00
ක්‍රිශාන්ත උඩුගම්පල මහතා රු 5000.00
ලලින්ද්‍ර මහතා රු 5000.00
ක්‍රිශාන්ත ගමගේ මහතා රු 5000.00
ප්‍රදීප් පෙරේරා මහතා රු 3000.00
චාමර මහතා රු 2000.00
ඉරේෂා කරුණාරත්න නංගි රු 1000.00
හිරන්ත මදුසංක මල්ලි රු 1000.00
සුමිත් සිරිවර්ධන මහතා රු 1000.00
රංග ගමගේ මහතා රු 500.00
කුසල් ඉන්දික මහතා රු 500.00
—————————————–
මුලු ලැබීම් රු 77,000.00

Read More

අසරණ දරුවන් වෙන්වෙන් පාසැල් උපකරණ ලබාදීම 2018

By Uncategorized

 

පින්වත් ඔබේ දායකත්වයෙන් 2018 නව වසරේ පාසැල්වාරය සදහා අසරණ දරුවන් වෙත පොත් පත් ලබාදෙන්නට කටයුතු කලෙමු. පහත දැක්වෙන්නේ ඊට දායක වූවන්ගේ නාම ලේකනයයි.

චින්තක ප්‍රනාන්දු මහතා රු 16,000.00
පුබුදුනි අක්කා රු 12,000.00
සේපාලිකා නංගි රු 10,000.00
ක්‍රිශාන්ත ගමගේ මහතා රු 9000.00
තිලිණ විජේවර්ධන මල්ලි රු 3000.00
විජිතා වීරසිංහ මාතාව රු 3000.00
අසංක ඉන්ද්‍රජිත් මහතා රු 7740.00
හිරන්ත මල්ලි රු 500.00
ශෙහානි බොතේජු මහත්මිය රු 500.00
—————————————-

ලද මුලු මුදල රු 61740.00

 

වියදම්

සපත්තු සදහා වියදම රු 24018.00
පොත් පත් හා පාසැල් උපකරණ රු 12,842.00
තිස්ස මහාරාම දරුවන්ට යැවූ මුදල රු 10,000.00
සුදු ඇදුම් – රු 7775.00
ප්‍රවාහන වියදම් රු 750.00
ආවරණ සදහා ගිය මුදල රු 400.00
———————————————–

වියදම් වූ මුදල රු 55,785.00

Read More

පස්වන මහා පැන් පූජාව රත්නපුරයේ සිදුකල වගයි ….

By Uncategorized

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

සියලු වීඩියෝ නරඹන්න
https://www.youtube.com/channel/UCR8f66CDB3M_fy2OMizsDBw?sub_confirmation=1

පින්වත් යාලුවනේ, අපි පසුගිය දිනක පස්වන පැන් පූජාවත් සිදුකලා. ඒ රත්නපුර, කහවත්ත, ගොඩකුඹුර,  ශ්‍රී සුමනතිස්සාරාමය විහරස්ථානයට ජලය සැපයීමේ ව්‍යාපෘතියයි.  මේ පින්කම සදහා පින්වත් මිතුරු මිතුරියන් වගේම “සෙත් සදන මෙත් මග සමාජ සත්කාර පදනම” මගින්ද දායකත්වය ලබා දුන්නා.

මේ ඒ වෙනුවෙන් ධනය පරිත්‍යාග කල පින්වත් පිරිස.

ඉන්දික  දැකුම්පිටිය මහතා රු 30,000.00
ඉරේශා ගුණවර්ධන​ මහත්මිය  ​ රු  17,662.50
සම්පත් චමින්ද ද සිල්වා​ 15,438.82
සෙපාලිකා  සොයුරිය රු15,000.00
ප්‍රියන්ත ලියනගේ මහතා  රු 12,000.00
ලසන්ත තිලකරත්න​  මහතා රු  12,000.00
ජනේන් ද්‍ර ආරියතිලක  මහතා රු  10,000.00
අයිවර් ඩේවිඩ්  රු 5,000.00
අසංක උදයන්ග  මහතා  රු 10,000.00
මදුර ජයසිංහ​   මහතා  රු 5,000.00
ශෙහානි බොතේජු මහත්මිය රු 2000.00
හිරන්ත මදුසංක මහතා  රු 1000.00
සේනක ගොවින්ද  මහතා රු 1000.00
චමීර එදිරිසිංහ  (  ලන්කාවෙන් පදනමට ) රු 900/-
————————————————————-
බෞද්ධ සන්නිවේදනය සදහා වූ ජාත්‍යන්තර පදනම යටතේ එකතු වූ මුදල  = 137001.32

Read More

නවවසරේ කිරිගවයන් තිදෙනෙක් මරණයෙන් නිදහස් කරගතිමු …

By Uncategorized

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

සියලු වීඩියෝ නරඹන්න
http://www.youtube.com/c/IFBCnet

නවවසර ආරම්භයේම අපි කිරි ගවයන් තිදෙනෙක් මරණයෙන් නිදහස් කරගත්තා. ඒ වෙනුවෙන් පහත පින්වත් පිරිස දායකත්වය ලබා දුන්නා.

ජනක මහතා රු 50,000/-
අසංක ඉන්ද්‍රජිත් මහතා සහ සුරේන්දු ප්‍රභාත් මහතා රු 41110/-
සේපාලිකා නංගි රු 10,000/-
ලලින්ද්‍ර මහතා රු 10,000/-
ප්‍රදීප් ගුනසේකර මහතා රු 10,000/-
ප්‍රදෟප් පෙරේරා මහතා රු 8355/-
සජිත් විදුශාන් මහතා සහ මිතුරා රු 8000/-
කොලිත අංජක මහතා රු 6000/-
නම් සදහන් නොකල රු 5760/-
මොශාන්ත නිරන්ජන් මහතා රු 5605/-
ලහිරු කුරුකුලසූරිය මහතා රු 5000/-
ඉශන්ක යහන්පත් මහතා රු 5000/-
කල්පනී සේනානායක සොයුරිය රු 5000/-
නදීශා රණවකා මහත්මිය රු 5000/-
කුමාරසිරි පියතිලක මහතා රු 5000/-
රිද්මා ධර්මසේන රු 2020/-
ශෙහානි බොතේජු නංගි රු 2000/-
යතින්ද්‍ර ගුණවර්ධන මහතා රු 2000/-
යුරේනි සිල්වා මහත්මිය රු 1000/-
ප්‍රියාන් ග්‍රේෂ්ත සොයුරා රු 1000/-
රුවන් ජයසිංහ අයියා රු 1000/-
පුලනී වෑවලගේ මහත්මිය රු 1000/-
රජිත හෙට්ටිආරච්චි මහතා රු 1000/-
කෝසල දිසානායක මහත රු 1000/-
සුමිත් සිරිවර්ධන මහතා රු 1000/-
බුද්ධික මහතා රු 1000/-
‍කේෂලී නංගි රු 1000/-
තරිසු සේනාධීර මහතා රු 1000/-
හිරන්ත මදුසංක මහතා රු 650/-
චරිත් මහතා රු 500/-
අශාන් චතුරංග මහතා රු 200/-
පදනමින් රු 2800.00
————————————–
200,000/-

Read More

රුවන්වැලි මහසෑයෙන් බුදුරුස් විහිදුනු හෙල විරු අභිවන්දනාව …

By Uncategorized

යාලුවනේ … මීට හරියටම මාස දෙකකට කලින් පවත්වන ලද හෙල විරු අභිවන්දනාවේ වීඩියෝව ලැබුනේ අදයි. ඉතින් සම්පූර්ණ ලිපිය හදාගන්න බැරි උනා. දැනට වීඩියෝව පමනක් නරඹන්න. පින්කම ගැන, සහ පුණ්‍යානුමෝදනාව ඇතුලු අයවැය සහිත සියලු විස්තර ඉදිරි දින කිහිපයේදී පලකරන්නම් …