Skip to main content

පලමු සක්මන් මලු පූජාව – කහටගස්දිගිලිය …

By Uncategorized

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org
අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation
සියලු වීඩියෝ නරඹන්න
https://www.youtube.com/channel/UCR8f66CDB3M_fy2OMizsDBw

පිනවත් යාලුවනේ අපි පසුගිය දිනයක සක්මන් මලු පූජාවක් සිදුකලා. ඒ වෙනුවෙන් බලාපොරොත්තු උනාටත් වඩා ලොකු මුදලක් ලැබුන. පහ. සදහන් පින්වත් ඔපයි මේ වෙනුවෙන් දායක උනේ.

ප්‍රසාද් ධම්මික මහතා රු 20,300.00
තාරක විතානගේ මහතා ඇතුලු පිරිස රු 17,000.00
නිරංජන් විතානාරච්චි මහතා රු 10,000.00
තිළිණ නිස්සංක මහතා රු 10,000.00
කපිල විමලරත්න මහතා රු 9811.00
චාමර සියඹලාපිටිය මහතා රු 7000.00
ප්‍රියන්ත ජයසේන මහතා රු 5,631.00
වජිර කාරියවසම් මහතා රු 5000.00
ප්‍රියන්ත ලියන‍ෙගේ මහතා රු 5000.00
ජනේනදු ජයතිලක මහතා රු5,000.00
සුමිත් නන්දන මහතා රු 5000.00
සචිත් රූපසිංහ මහතා රු 4400.00
පුලනි වෑවලගේ මහත්මිය රු 2000.00
නෙව්ශිකා අක්කා රු 2000.00
හිරන්ත මදුසංක මල්ලි රු 1000.00
කෝසල දිසානායක මහතා රු 1000.00
එරන්දි ගජවීර නංගි රු 1000.00
රන්ග ගමගේ මහතා රු 500.00
———————————————–
මුලු ලැබීම රු 116642.00

Read More

පින්වත් මිතුරෙකුගේ දායකත්වයෙන් සිදුකල හත්වන මහා දියවර පූජාව …

By Uncategorized

පින්වත් පූජ්‍ය හඳපානාගල ඤාණරතන හිමියන්ගේ ඉල්ලීම පරිදි අපි ගල්ගමුවේ මහගලකඩවල නිස්සරණ වන සෙනෙසුනේ පැවති ජල හිගයට පිලියමක් ලෙස නල ලිදක් නිර්මාණය කිරීම සිදුකලා.

මේ වෙනුවෙන් ලද මුදල

දුමින්ද විජේසිංහ මහතා සහ JMC මැණිකේ මව —-රු 95,100.00
ඉන්දික දැකුම්පිටිය මහතා —————————-රු 45,000.00
පුලනි වෑවලගේ මහත්මිය —————————–රු   1000.00
චතුරි විසුම්පෙරුම නැගනිය                                     රු   1000.00
————————————————————————-

මුලු ලැබීම්  ———————————————රු 140,300.00

 

වියදම්

නල ලිද සදහා වියදම් වූ මුදල -රු 90,000.00
මෝටරය, කේබලය, ආදියට –රු 32500.00
බට, වයර්, ආදිය සදහා———රු 13090.00
ප්‍රවාහන වියදම——————-රු 5400.00
වෙනත් සුලු වියදම්                   රු 1560.00
——————————————————
මුලු වියදම                           රු 142,550.00

හිග මුදල රු 2250.00 පදනමේ අරමුදලින් පියෙව්වා …

පින්වත් යාලුවනේ ඔබ විසින් සිදුකලේ මහා පිනක්. මේ බලන්නකෝ ආනිසංස …

පැන් පිදීමේ අනුසස්

Read More

පින්වත් මිතුරු මිතුරියන්ගේ දායකත්වයෙන් සිදුකල දහසයවන සූර්ය බල ආලෝක පූජාව …

By Uncategorized

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

සියලු වීඩියෝ නරඹන්න
https://www.youtube.com/channel/UCR8f66CDB3M_fy2OMizsDBw

පින්වත් යාලුවනේ අපි පහුගිය දවසක දහසය වන සූර්ය බල ආලෝක පූජාව සිදු කලා. ඒ පූජාවසිදුකලේ  ලසන්ති සෝලංගආරච්චි නංගිගේ පූර්ණ දායකත්වයෙන්.

ව්‍යාපෘතිය සදහා ලද මුදල රු 43,000.00

වියදම්

( එදින සූර් බල පූජා දෙකක් සිදුකල නිසා මෙහි බිල් සදහන් වන්නේ ඒ දෙකෙහිම එකතුවයි. නමුත් වියදම් සදහන් කිරීමේදී ඒ වියදම් කොටස් දෙකකට බෙදා නිවැරදිව දක්වා ඇත)

බැටරිය සදහා —————————-රු  16,642.50
සූර්ය පැනලයට ————————- රු   11,000.00 ( කලින් තොගය නිසා අඩුකර ලබාදුන්නා)
හෝල්ඩර් ස්විච ආදිය සදහා ——–රු      2,970.00
බට සදහා ———————————රු      2,750.00
කන්ට්‍රෝලරය —————————- රු     2,200.00
බල්බ —————————————රු      1,550.00
ගමන් වියදම——————————-රු    5,000.00
——————————————————————

මුලු වියදම ———————————-රු 42,112.50

ඉතින් මේ සිදුකලෙ පින්කම මහා ආලෝක පූජාවයි. එහි අනුසස් මෙතැකැයි කියා නිම කරන්නනොහැකියි.

මහ ගන වනාන්තරයක් තුලයි මේ සූර්ය පැනලයන් සවිකලේ. උන් වහන්සේලාගේ එකම ආලෝක ප්‍රභවය වන්නේ එයයි. ඒ නිසා එහි ආනිසංස මෙතැකැයි කියන්න බැරි තරම්.

පහන් ( ආලෝක) පූජාවේ අනුසස් –

ප්‍රඥාව ලැබීමට හේතු වීම
හො‍ද ඇස් ලැබීමට හේතු වීම
දිවැස් ලැබීමට හේතු වීම
පතන බෝධියකින් නිවන් දැකීමට හේතු විම
ඍධිමය හැකියා පහළ වීම
ධ්‍යානයන් හා විදර්ශනා ඥානය ලැබීමට හේතු වීම
ඇස් රෝග නොවැලදීම
දිබ්බ චක්කු,දිබ්බ සෝත,පරචිත්ත විජානන,පුබ්බේ නිවාසානුස්සති ඥානයන් ලැබීමට හේතු වීම
ශිල්ප ශාස්ත්‍ර වහා අවබෝධ වීම

ලෙස අනුසස් රාශිකය් ධර්මයේ සදහන් වෙනව.

Read More

පින්වත් මිතුරු මිතුරියන්ගේ දායකත්වයෙන් සිදුකල පහලොස්වන සූර්ය බල ආලෝක පූජාව …

By Uncategorized

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org
අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation
සියලු වීඩියෝ නරඹන්න
https://www.youtube.com/channel/UCR8f66CDB3M_fy2OMizsDBw

පින්වත් යාලුවනේ අපි පහුගිය දවසක පහලොස්වන සූර්ය බල ආලෝක පූජාව සිදු කලා. ඒ පූජාවසිදුකලේ ගයාන් ලක්මාල් මහතාගේ පූර්ණ දායකත්වයෙන්.

ව්‍යාපෘතිය සදහා ලද මුදල රු 47,000.00

වියදම්

( එදින සූර් බල පූජා දෙකක් සිදුකල නිසා මෙහි බිල් සදහන් වන්නේ ඒ දෙකෙහිම එකතුවයි. නමුත් වියදම් සදහන් කිරීමේදී ඒ වියදම් කොටස් දෙකකට බෙදා නිවැරදිව දක්වා ඇත)

බැටරිය සදහා —————————-රු  16,642.50

සූර්ය පැනලයට ————————- රු   14,000.00

හෝල්ඩර් ස්විච ආදිය සදහා ——–රු      2,970.00

බට සදහා ———————————රු      2,750.00

කන්ට්‍රෝලරය —————————- රු     2,200.00

බල්බ —————————————රු      1,550.00

ගමන් වියදම——————————-රු    5,000.00

——————————————————————

මුලු වියදම ———————————-රු 45,112.50

ඉතිරි මුදල රු 1887.50 වෙනත් පින්කමක් සදහා පදනම වෙත යොමු කලා …

Read More

පින්වත් මිතුරෙකුගේ දායකත්වයෙන් සිදුකල හත්වන සුගන්ධ කුටිය සහිත දෙවන ධර්ම ශාලාව …

By Uncategorized

එන්න අපේ වෙබ්අඩවියට

www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation
සියලු වීඩියෝ නරඹන්න
https://www.youtube.com/channel/UCR8f66CDB3M_fy2OMizsDBw

පින්වත් යාලුවනේ අපි පහුගිය දිනෙක මහා පින්කමක් කලා. ඒ ගලෙන්බිදුනු වැව චේතිය ලෙන ආරණ්‍ය සේනාසනයේ සිදුකල හත්වන සුගන්ධ කුටිය සහිත ධර්ම ශාලා පූජාව. මේ වෙනුවෙන් පූර්ණ මූල්‍ය දායකත්වය ලබා දුන්නේ කලුයාපිටියේ නලින් අමරසිංහ මහතායි.

මේ වෙනුවෙන් රු 734,810.00 ක වියදමක් දරන ලද අතර ශ්‍රම දායකත්වයන් හා ගණනය නොකලහැකි වියදම් ආදයත් සමග රු ලක්ෂ 10 ඉක්මවා ඇතැයි සලකන්න පුලුවන්.

අමුදුව්‍ය වියදම් හා බුදුපිලිම වහන්සේ රු 4,25,000.00

වැඩ කුලී රු 284310.00

ප්‍රවාහන වියදම් රු 25,500.00

————————————-

දල මුලු වියදම රු 734,810.00

Read More