Skip to main content

දහ අට වන සූර්ය බල ආලෝක පූජාව සිදුකල වගයි …

By Uncategorized

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

සියලු වීඩියෝ නරඹන්න
https://www.youtube.com/channel/UCR8f66CDB3M_fy2OMizsDBw

පින්වත් යාලුවනේ අපි පසුගිය ඇදල පුන් පෝදාට පෙර දින ඒ කියන්නෙ ජූලි 27 වැනිදා 18 වන සූර්ය බල ආලෝක පූජාව පදියතලාවේ සම්බුද්ධරාජ ආරන්‍ය සේනාසනයේදි සිදු කලා …

මේ වෙනුවෙන් දායකත්වය
තරිදු අබේරත්න මහතා——රු 14,000.00
යමුනා බටුවන්ගල මහත්මිය රු 31,000.00
——————————————————
ලද මුලු මුදල——————රු 45,000.00

Read More

පින්වත් මිතුරෙකුගේ දායකත්වයෙන් පිරිවෙන් විහාරස්ථානයක සිදුකල අටුවා ටීකා පූජාව …

By Uncategorized

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

සියලු වීඩියෝ නරඹන්න
https://www.youtube.com/channel/UCR8f66CDB3M_fy2OMizsDBw

අප විසින්පසුගිය දින අටුවා ටීකා පූජාවක් සිදුකලා. ඒ දඹදෙණිය කවුඩුමුන්න පිරිවෙන් රජමහා විහාරයේය.

මේ වෙනුවෙන් පූර්ණ මූල්‍ය දායකත්ය ලබාදුන්නේ පින්වත් සංජය මහතා විසින් …

ලැබීම්
ලබාදුන් මුදල රු 100,000.00

මුලු වියදම්.
අටුවා සහ ටීකා —රු 71,430.00
වානේ අල්මාරිය -රු 12,500.00
ප්‍රවාහන වියදම     රු 3,520.00
—————————————
මුලු වියදම්         රු 87,450.00

ඉතිරි මුදල———————————————– රු 12,550.00
එදිනට සම්බන්ධ අනික් පින්කම් වලින් ඉතුරු මුදල රු 5,011.99
——————————————————————————–
සම්පූර්ණ ව්‍යාපෘතියෙන් ඉතිරි මුදල —————-රු 17,561.99

ඒ සියල්ල නොවැම්බර් 17 – 18  සෝමාවතී දළදා පූජාවට යෙදෙව්වා …

Read More

පිරිවෙන් විහාරස්ථානයකට පරිගණක හතක් පූජා කල වගයි …

By Uncategorized

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

සියලු වීඩියෝ නරඹන්න
http://www.youtube.com/c/IFBCnet

අපි පසුගියදා දඹදෙණිය කවුඩුමුන්න රජමහා විහාරීය සිරි සීලක්ඛන්ධ මහ පිරිවෙනට පරිගණක 07ක් පරිත්‍යාග කලා. ඒ වෙනුවෙන් පහත පින්වත් කළණ මිතුරු මිතුරියන් දායකත්වය ලබා දුන්නා.

අනෝමා දමයන්ති අක්කා රු 60,011.99 (පරිගණක 03)
ගයාශි අබේවීර නංගි——-රු 25,000.00  (පරිගණක 01)
———————————————————————
මුලු ලැබීම් —————–රු 85,011.99

Read More

හත්වන මහා කරඩු පූජාව සිදුකල වගයි …

By Uncategorized

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

සියලු වීඩියෝ නරඹන්න
https://www.youtube.com/channel/UCR8f66CDB3M_fy2OMizsDBw

දඹදෙනිය කවුඩුමුන්න රජමහා විහාරයට ඊයේ ( 2018 ජූලි මස 20 වැනි සිකුරාදා )  අපිමහා කරඩු පූජාවක් සිදු කලා.

මේ සදහා පූර්ණ මූල්‍ය දායකත්වය ලබා දුන්නේ පින්වත් ගයාෂි අබේවීර නංගියා විසින්.

ලබාදුන් මුදල රු 60,000.00

කරඩුවේ වටිනාකම රු 60,000.00

ප්‍රවාහව වියදම ඉතිරි ව්‍යාපෘති වලින් ආවරණය උනා.

Read More

හතරවන මහා ගණ්ඨාර පූජාවද සිදුකල වගයි …

By Uncategorized

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

සියලු වීඩියෝ නරඹන්න
http://www.youtube.com/c/IFBCnet

හතරවන මහා ගණ්ඨාර පූජාව සිදුකලේ පොල්ගහවෙල මාවත්ත රජ මහා විහාරයේදීයි.

ප්‍රදීප් හේමන්ත මහතා ——–රු 19,250.00
ඉන්දික දැකුම්පිටිය සහතා —–රු 15,000.00
සේපාලිකා නංගි ————–රු 10,000.00
රුක්ෂාන් ප්‍රනාන්දු මහතා —–රු 10,000.00
දනූෂා වීරරත්න————– රු    5,000.00
ගයානි වීරසිංහ සොයුරිය ——රු   5,000.00
ඉෂාන් වික්‍රම මහතා ——— රු   2,500.00
චාමර චමින්ද මහතා ———රු    2,000.00
බුද්ධික මහතා —————රු   2,000.00
හිරන්ත මදුසංක මහතා ——–රු   1,500.00
අසංක මනෝජ් මහතා ——–රු   1,000.00
‍කෝසල දිසානායක මහතා —–රු 1,000.00
සංජය ඉරේෂ් මහතා———– රු 1,000.00
චමිල් ජයසිංහ මහතා ———-රු 1,000.00
රංග ගමගේ මහතා ————රු 1,000.00
සේනුක ගෝවින්ද මහතා ——-රු 1000.00
වසන්ත ප්‍රදීප් මහතා ———-රු 1000.00
චාලික විශ්ව මහතා ————රු 1000.00
චතුරි විසුම්පෙරුම සොයුරිය—–රු   500.00
ලෂිනි රිද්මලී සොයුරිය ———රු  500.00
——————————————-
ලද මුලු මුදල —————-රු 81,250.00

වියදම්

ගණ්ඨාරය සදහා වියදම ———– රු 55,000.00 *
ප්‍රවාහන වියදම ——————රු    1,200.00
————————————————–
මුලු වියදම ———————-රු 56,200.00

** ගණාඨාරය සදහා මිල රු 70,000/- ක් වූ අතර කඩා වැටුන පැරනි ගණ්ඨාරය අලුත්වැඩියා කර කෞතුක වස්තුවක් ලෙස පන්සලට පූජා කරන්නයි අපි බලාපොරොත්තු උකේ. ඒත් බාසුන්නැහැ විසින් පැරනි ගණ්ඨාරය උනුකර නව ගණ්ඨාරය සදහා යොදාගෙන තිබූ බැවින් රු 15,000/=ක් අඩු උනා …

ලද මුලු මුදල  රු 81,250.00 – මුලු වියදම  රු 56,200.00 =  ඉතිරි මුදල රු 20,050 ක් සෝමාවතී දළදා පූජාවට යොමු කලා ..

Read More