Skip to main content

පින්වත් මවකගේ දායකත්වයෙන් සිදුකල 16 වන රෝද පුටු පරිත්‍යාගය …

By Uncategorized

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

සියලු වීඩියෝ නරඹන්න
https://www.youtube.com/channel/UCR8f66CDB3M_fy2OMizsDBw

පින්වත් රුවිනි ආරියරත්න මහත්මියගේ  දායකත්වයෙන් 16 වන රෝද පුටු පරිත්‍යාගය පසුගිය දා සිදු කලා.  සසර පුරා නිවන් දක්නා ජාති දක්වා නිදුක් නිරෝගී වේවා යන පැතුම පෙරදැදි කරගෙන කුරුනෑගල බෝයගනේ ප්‍රදේශයේ වයසක අහිංසක මවක් වෙනුවෙන් රෝද පුටුව ලබා දුන්නෙ.

Read More

පින්වත් මවකගේ දායකත්වයෙන් සිදුකල 15 වන රෝද පුටු පරිත්‍යාගය

By Uncategorized

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

සියලු වීඩියෝ නරඹන්න
https://www.youtube.com/channel/UCR8f66CDB3M_fy2OMizsDBw

පින්වත් සුරේශා ගමාරච්චි පින්වත් මෑණියන්ගේ  දායකත්වයෙන් පහලොස් වන රෝද පුටු පරිත්‍යාගය පසුගිය දා සිදු කලා.  සසර පුරා නිවන් දක්නා ජාති දක්වා නිදුක් නිරෝගී වේවා යන පැතුම පෙරදැදි කරගෙන කුරුනෑගල ප්‍රදේශයේ වයසක අහිංසක මවක් වෙනුවෙන් රෝද පුටුව ලබා දුන්නෙ.

Read More

පින්වත් මිතුරෙකුගේ දායකත්වයෙන් සිදුකල දාහතරවන රෝද පුටු පරිත්‍යාගය …

By Uncategorized

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

සියලු වීඩියෝ නරඹන්න
https://www.youtube.com/channel/UCR8f66CDB3M_fy2OMizsDBw

පින්වත් නලින් බණ්ඩාර මහතාගේ  දායකත්වයෙන් දාහතරවන රෝද පුටු පරිත්‍යාගය පසුගිය දා සිදු කලා.  සසර පුරා නිවන් දක්නා ජාති දක්වා නිදුක් නිරෝගී වේවා යන පැතුම පෙරදැදි කරගෙන කුරුනෑගල ප්‍රදේශයේ වයසක අහිංසක මවක් වෙනුවෙන් රෝද පුටුව ලබා දුන්නෙ.

Read More

පින්වත් මිතුරුමිතුරියන්ගේ දායකත්වයෙන් සිදුකල අරන්කැලේ දානමය පින්කම …

By Uncategorized

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org
අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation
සියලු වීඩියෝ නරඹන්න
https://www.youtube.com/channel/UCR8f66CDB3M_fy2OMizsDBw

පසුගිය දිනක අපිට හදිසි ආරාධනාවක් ලැබුනා. ඒ අරංකැලේ දානමය පින්කමකට සහභාගි වන්නටයි.  ඉතින් දින දෙකක් පමණක් තිබියදී තමයි අපිට ආරාධනාව ලැබුනේ. ඒ බුද්ගමුව බෝසත් සමාජ සත්කාර පදනම විසින් සිදුකල දානමය පින්කම වෙනුවෙන්.  ඒ අනුව හදිසියේ සිදුකල දැනුම් දීම් මත පින්වත් සොයුරු සොයුරියන් ඉතාම ඉක්මනින් පින්කමට සම්බන්ධ උනා. පහතින් දැක්වෙන්නේ ඒ විස්තරයි.

මුදල් ලැබීම්..

කුමෝෂා අබේවීර නංගි රු 40,000.00
අසංක ඉන්ද්‍රජිත් මහතා රු 23,616.00
දුලිප් දෙනවක මහතා රු 10,000.00
පුමුදු පෙරේරා මල්ලි රු 5000.00
රුවන්මලී වික්‍රමරත්න සොයුරිය රු 3,500.00
අසංක මනෝජ් මහතා රු 1000.00
———————————————-
මුලු ලැබීම් රු 83,116.00

Read More

කළණ මිතුරු දායකත්වයෙන් වියලි ආහාර ද්‍රව්‍ය බෙදා දුන් වගයි …

By Uncategorized

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

සියලු වීඩියෝ නරඹන්න
https://www.youtube.com/channel/UCR8f66CDB3M_fy2OMizsDBw

පසුගිය දිනවල අපි අසරණ පවුල් දෙකකට වියලි ආහාර ද්‍රව්‍ය පරිත්‍යාග කලා.  ඒ උපේන්ද්‍ර සම්පත් මහතා විසින් සහ  ගයාෂි අබේවීර නංගිගේ මග පෙන්වීම යටතේ දුශාන්ති හේරත් නංගි විසින්.

Read More