
එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org
අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක
http:///www.facebook.com/buddhist.foundation
පසුගිය දිනෙක අපි මොණරාගල වනගත හිමිනමක් වෙනුවෙන් ජල පහසුකම් ලබාදෙන්නට කටයුතු කලා.
පින්වත් ජීවනී පූර්ණිමා නංගි විසින් රු 100,000/- ක වියදමක් දරන්නට යෙදුනා …
වියදම
ප්රවාහන වියදම————රු 45,000.00
ටැංකි, බට ආදිය සදහා—-රු28,905.00
——————————————–
මුලු වියදම——————රු 73,905.00
ඉතිරි මුදල රු 26,005/- ක මුදල ඊලග පින්කම වෙනුවෙන් යොමු කලා ….