
අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක
www.facebook.com/buddhist.foundation
සත්කාර සමාජ සේවා පදනම විසින් සිදුකරනු ලබන පාසැල් ගොඩනැගිලි ඉදිකිරීමේ ව්‍යාපෘකිය වෙනුවෙන් පින්වත් මිතුරියක් මගින් දායක වන්නට අපිටත් හැකි උනා. ඒ තෙලදින්නන්වැව විදුහලට ගොඩනැගිල්ලක් ලබාදීමේ ව්‍යාපෘතියක් වෙනුවෙන්. මේ සදහා චන්ද්‍රාණි මැණිකේ පින්වත් සොයුරිය විසින් ලබාදුන් දායකත්වය අනුව රු 10,000/-ක මුදලක් පරිත්‍යාග කරන්න හැකි උනා.