Skip to main content
Category

Uncategorized

වනගත ආරණ්‍යයක සිදුකල සූර්ය බල ආලෝක පූජාව ….

By Uncategorized

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

පසුගිය දිනක අපි පදියතලාව වනගත ආරණ්‍යයකට සූර්ය බල ආලෝකය ලබා දුන්නා.

ඒ මහා වනයක් අසල පිහිටි අරන්‍යයකටයි.

 

පින්කමේ දායකත්වය.

අකිල මල්ලි —————————–රු 22,000.00
තුෂාර ජනක මහතා—————— රු 17,000.00
තිලිණ විජේවර්ධන මල්ලි —————රු 1000.00
අසංක මනෝජ් මහතා —————–රු 1000.00
රුවන් අධීෂ මහතා ———————රු 1000.00
හිරන්ත මදුසංක මල්ලි ——————-රු 500.00
කල්හාරි අතුරුසිංහ අක්කා————- රු 500.00
———————————————————–
එකතුව ————————————රු 43,000.00

Read More

පළමු වස්සාන මහා ධර්ම දේශනාව … 2019

By Uncategorized

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

වස්සාන මහා ධර්ම දේශනා මාලාව වෙනුවෙන්  පලමු ධර්ම දේශනාව සිදු කරන්නට යෙදුනේ පදනන්ගල ධම්මදේව ස්වාමීන් වහන්සේ විසිනි.

.මේ වෙනුවෙන් දායකත්වය ලබා දෙන්නේ පින්වත් කුමෝෂා අබේවීර නංගි ඇතුලු පවුලේ අය විසිනි.

දරන ලද වියදම්.

ස්වාමීන් වහන්සේ වෙනුවෙන් දරන ලද මුදල රු 20,000.00
හේවිසි සදහා රු 2,000.00
විදුලි ආලෝක කරණය  රු15,000.00
ශබ්ද වාහිනී සදහා රු 3500.00
ප්‍රචාරණ ටයුතු වෙනුවෙන් රු 4,500.00
දන්සැල වෙනුවෙන් රු 2000.00
—————————————–
දරනලද මුලු වියදම රු 47,000.00

Read More

පින්වත් නැගනියක් සමග සිදුකල වස් ආරාධනාව සහ පිරිකර පූජාව …

By Uncategorized

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

මහා වස්සාන සමය වෙනුවෙන්  ඇසල පුන් පෝදින වස් ආරාධනාව සිදුකරනු ලැබුවා. ඒ  පොල්ගහවෙල මැටිකුඹුර ජයසුන්දරාමයේදීය.

මෙහිදී ව්ස ආරාධනාව සමග පිරිකර පූජාව සිදු කෙරුනු අතර විහාරස්ථානයට තුන් මාසය පුරාම කිසිදු අඩුවක් නැතිව විදුලිය ලබා ගැනීම සදහා ජෙනරේටරයක්ද පූජා කෙරුනා.

මේ වෙනුවෙන් පූර්ණ දායකත්වය දරන්නේ කුමෝෂා අබේවීර නංගී විසින් …

මේ වෙනුවෙන් වැය කිරීම්.

ජෙනරේටරයට රු 39,000.00
ප්‍රවාහනයට රු 700.00
වස් වාසික පිරිකර වෙනුවෙන් රු 11,000.00
————————————————
දරන ලද මුලු මුදල රු 50,700.00

Read More

පින්වත් කළණ මිතුරු දායකත්වයෙන් සිදුකල අසිරිමත් තුලාබාර පින්කම …

By Uncategorized

එන්න අපේ වෙබ්අඩවියට‍
ww.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

යාලුවනේ අපි දින කිහිපයකට කලින් අසිරිමත් පින්කමක් කලා. ඒ ගැබිණි මවුන් 10 දෙනෙකුට ඔවුන්ගේ බරට වියලි ආහාර හා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ප්‍රදානය. මේක පුරාණ පින්කමක්. නම තමයි තුලාබාර දානය.

මේ පින්කම වෙනුවෙන් පහත නම් සදහන් අය දායක උනා…

කුමෝශා නංගි ——————-රු 150,000.00
ශශිකලා මදුශානි නංගි———–රු 15,500.00
දිශානි පෙරේරා නංගි ————-රු 15,000.00
ගයාෂි නංගි ————————රු 15,000.00
සේපාලිකා නංගි ——————-රු 15,000.00
කපිල විමලරත්න මහතා——— රු 10,000.00
රසික සම්පත් මහතා ————-රු 10,660.00
ලලින්ද්‍ර මහතා ———————–රු 5000.00
යොහානිද සිල්වා මහත්මිය ——–රු 2000.00
හිරන්ත මදුසංක මහතා ———–රු 1000.00
—————————————————–
මුලු එකතුව ———————-රු 239,160.00

Read More

උතුර දකුන බුදුන් දකිනපොසොන් පිරිත් දුම්රිය ව්‍යාපෘතිය –  2019

By Uncategorized

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

සියලු වීඩියෝ නරඹන්න
https://www.youtube.com/channel/UCR8f66CDB3M_fy2OMizsDBw

බුජ්ජමුව බෝසත් ලමා පදනම සමග බෞද්ධ සන්නිවේනය සදහා වූ ජාත්‍යන්තර පදනම 2019 වසරේ ජාතික පොසොන් උත්සවය පදනම් කරමින් සමස්ත ලංකාවාසීන්ට සෙත් පතා මාතර සිට කන්කසන්තුරය දක්වා පිරිත් සජ්ඣායනා කරමින් ධාවනය කෙරෙන සංහිඳියා දුම්රිය මැයි 04 දින මාතර දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කලා..

Read More