Skip to main content
Category

Uncategorized

අසරණපවුල් සදහා සහනාධාර ලබා දීමේ ව්‍යාපෘතිය – 2020

By Uncategorized

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක
www.facebook.com/buddhist.foundation

සෑම වසකම සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් බෞද්ධ සන්නිවේදනය සදහා වූ ජාත්‍යන්තර පදනමේ අපි දිලිදු පවුල් වලට වියලි ආහාර ලබාදීම සිදුකරනවා. මෙවර කොරෝනා වෛරස වසංගතය නිසා ඒ වැඩ සටහන වඩාත් පුලුල් කරමින් මේ කටයුතු සිදු කලා. මේ වෙනුවෙන් සුදීරගම ජිනරතන සදහම් සෙවන සංවිධාන කටයුතු සිදු කලා. පහත සදහන් පින්වත් පිරිස මූල්‍ය ආධර යොමු කර තිබුනා.
Read More

මහා සංඝරත්නය රන්සිරිපා කරුනා කරවීම … 2020

By Uncategorized

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation
.
මෙවරත් අපි මහා සංඝයා වහන්සේ වැඩමවාගෙනරන් සිරිපා කරුනා කලා …

සියලුම ගමන් ගාස්තුව කොටසක් පිරුවානා පොත් වහන්සේ පිරිකර වශයෙන්ද, ගිලන්පසද පින්වත් කුමෝෂා නංගි විසින් බාරගත්තා …

Read More

පින්වත් මිතුරියකගේ දායකත්වයෙන් සිදුකල  25 වන මහ පැන් පූජාව …

By Uncategorized

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

පිනවත් යාලුවනේ අපි 25පැන් පූජාව සිදුකලා ඒ වෙනුවෙන් පූර්ණ දායකත්වය ලබා දුන්නෙ පින්වත් කුමෝෂා නංගි විසින්.. ඒ වෙනුවෙන් දායක වීම් පහත දැක්වෙනවා …

ලද මුදල ————-රු  38,340.00

වියදම

වතුර මෝටර වියදම රු  16,600.00
ප්‍රවාහන වියදම             රු 3,850.00
උපකරන සදහා රු           17890,00
——————————————
මුලු වියදම————-රු  38,340.00

මහා පින්කමක අනුසස් දකිමු …

Read More

හතරවන සහ පස්වන මහා සක්මන් මලු පූජාව …

By Uncategorized

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

පිනවත් යාලුවනේ අපි පසුගිය දිනයක හතරවන හා පස්වන සක්මන් මලු පූජාවත් සිදුකලා. ඒ වෙනුවෙන් දායක වීම් පහත දැක්වෙනවා …

යමුනා බටුවන්ගල මහත්මිය ——–රු 30,000.00
සහන් සේනානායක මහතා——— රු 21,000.00
ශම්මික ජයනන්ද අයිය————— රු 20,000.00
නෙවිල් කොරයා අයිය ——————රු 7500.00
ප්‍රියන්කා කුරුගල අක්කා ————–රු 1000.00
——————————————————–
ලද මුලු මුදල —————————රු 79,500.00

වියදම
විහාරස්ථාන සංවර්ධන සමිතියට ලබාදුන් රු 63,500.00
Read More

රත්නපුරයේදී සිදුකල තුන්වන ටීකා පූජාව …..

By Uncategorized

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

අප විසින්පසුගිය දින අටුවා ටීකා පූජාවක් සිදුකලා. ඒ  රත්නපුර ලෙල්ලොපිටියේ රුවන්පුර භාවනා මධ්‍යස්ථානයටයි.

මේ වෙනුවෙන් පූර්ණ මූල්‍ය දායකත්ය ලබාදුන්නේ තුමෝෂා අබේවීර නංගි විසින් ….

 

කුමෝෂා අබේවීර නංගී ——–රු  36,500.00
අල්මාරිය සදහා වියදම ——- රු  13750.00
රත්නපුරයට ගමන් ගාස්තු— රු 10,816.00
————————————————-
මුලු වියදම— ————————රු 61066.00

Read More