Skip to main content
Category

Uncategorized

රාගම රෝහලක් වෙනුවෙන් සිදුතල රෝදපුටු පරිත්‍යාගය ….

By Uncategorized

 

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

 

පසුගියදා අපි රාගම ශ්‍රී ලංකා අංගාදේශක හා ඍජු කාරක පුහුණු පාසැලට රු ලක්ෂ හතරකට ආසන්න වටිනාකමින් යුතු රෝදපුටු පරිත්‍යාගයක් සිදුක කලා

මේ වෙනුවෙන් දායකත්වය දරන ලද්දේ දුෂාන්තා හේරත් නංගි විසින්.

රෝදපුටු 10 සදහා වියදම රු 380,000.00 ක් වූ අතර ප්‍රවාහන වියදම රු 20,000.00ක් උනා.

මුලු වියදම රු 400,000.00ක් උනා ….

Read More

ගෞතම බුදු සසුනේ සිදුකල අසිරිමත් ශබ්ද පූජාව …

By Uncategorized

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

 අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

 අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක
www.facebook.com/buddhist.foundation

පින්වත් යාලුවනේ පසුගිය දිනෙක අපි තවත් මහ පින්කමක් සිදුකලා.

 ඒ විහාරස්ථානයක් වෙනුවෙන් සිදුකල අසරිමත් ශබ්ද පූජාවයි. කුරුණෑල, දඹෑපොල ශ්‍රී පුෂ්පදේව රජමහා වහාරයටයි ….

  නව වසරේ වියලි සලාක පූජාවෙන් ඉතිරි වූ මුදල රු 70,000.00 ක් වූ අතර පින්වත් ලලින්ද්‍ර මහතා විසින් රු 50,000.00 ක් ලබා දුන්නා. රු 14,000..0. ක් පදනම් අරමුදලින් ලබා දුන් අතර ශබ්ද විකාෂන කට්ටලය සදහා වියදම් වූ මුදල රු 131,900.00 ක් සහ ප්‍රවාහන වියදම රු 2100.00 ක් උනා …

Read More

අසිරිමත් කෙත්වතු පූජාව ..

By Uncategorized

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

  අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

  අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
http:///www.facebook.com/buddhist.foundation

 අපි පසුගිය දිනක අපි ඇහැලියගොඩ ශ්‍රී සෝමානන්ද මහ පිරිවෙනට කෙත්වතු පූජාවක් වෙනුවෙන් දායකත්නය ලබා දුන්නා. ඒ වෙනුවෙන් පහත පින්වත් පිරිස විසින් දායකත්වය ලබා ද්නුනා ….

 හර්ෂ ජයලත් මහතා ඇතුලු මිතුරු කැල —රු61,000.00
ප්‍රියන්ත ලියනගේ—————————— රු 10,000.00
ශම්මික අයියා———————————- රු 6,000.00
දින්ෂිලා එදිරිසිංහ——————————– රු 5,000.00
කසුන් චාමර මහතා——————————-රු 5000.00
තරංගා වාසල අක්කා————————– රු 5,000.00
කසුන් කුලතිලක මහතා———————– රු 5,000.00
ප්‍රසන්න වීරසිංහ මහතා ———————–රු 5,000.00
G.P.H.චතුරංග මහතා—————————රු 1500.00
විජිතා වීරසිංහ මාතාව—————————රු 2500.00
—————————————————————–
මුලු ලැබීම්————————————- රු 106,000.00

 පරිත්‍යාග කල මුලු මුදල රු 100,000.00

Read More

ගෞතම බුදු සසුනේ සිදුකල 56 වන සූර්ය බල ආලෝක පූජාව …

By Uncategorized

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක
www.facebook.com/buddhist.foundation

අපි පහුගිය දිනක මහා පින්කමක් සිදු කලා මොණරාල ඔබ්බේඩෙ කුටියකට සිදුකල ආලෝක පූජාවයි …

පහත පින්වත් පිරිස මේ වෙනුවෙන් දායක උනා …

අවන්ත ඕපාත මල්ලි————රු 75,000.00
හිරන්ත මදුසංඛ මල්ලි ————රු 500.00
————————————————
මුලු ලැබීම් ———————-රු 75,500.00

Read More

41 වන මහ පැන් පූජාව …

By Uncategorized

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
http:///www.facebook.com/buddhist.foundation

පසුගිය දිනෙක අපි මොණරාගල වනගත හිමිනමක් වෙනුවෙන් ජල පහසුකම් ලබාදෙන්නට කටයුතු කලා.

පින්වත් ජීවනී පූර්ණිමා  නංගි විසින් රු 100,000/- ක වියදමක් දරන්නට යෙදුනා …

වියදම
ප්‍රවාහන වියදම————රු 45,000.00
ටැංකි, බට ආදිය සදහා—-රු28,905.00
——————————————–
මුලු වියදම——————රු 73,905.00

ඉතිරි මුදල රු 26,005/- ක මුදල ඊලග පින්කම වෙනුවෙන් යොමු කලා ….

Read More