Skip to main content
Category

Uncategorized

29 වන මහා පැන් පූජාව …

By Uncategorized

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක
http:///www.facebook.com/buddhist.foundation

 පසුගිය දිනෙක අපි පදියතලාව බුදුරාපොත ආරණ්‍ය සේනාසනයට ජල පහසුකම් ලබාදෙන්නට කටයුතු කලා. ලින් ගනනාවක් කපලත් වතුර නැති අවස්ථාවේ තමයි අපිට ඒ ස්ථානය සම්බන්ධ උනේ.  මේ වෙනුවෙන් පූර්ණ දායකත්වය පින්වත් කුමෝෂා අබේවීර නංගි විසින් දැරුවා…

වියදම්
නළ ලිදට ( අඩි 01ක් රු 900 බැගින් අඩි 110 )—–රු 109,500.00
මෝටරය (පලමු බිල 01)———————————රු 23,000.00
අවශ්‍ය බට ආදිය ( දෙවන බිල)————————-රු  3205.00
වයරින් බට හා ස්විච ආදිය ( 3 වන බිල)————–රු 2220.00
ක්ලිප් හා කේබල් සදහා ( 4 වන බිල)—————–රු 6925.00
ප්‍රවාහන වියදම ——————————————-රු 7000.00
අමතර අගල් 06 බට හා චිප්ගල් සදහා ————–රු 2555.00
——————————————————————————
මුලු වියදම ———————————————–රු 147,405.00

Read More

ගෞතම බුදු සසුනේ සිදුකල 16 වන  ත්‍රිපිටක පූජාව …

By Uncategorized

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

පින්වත් මිතුරියකගේ දායකත්වයෙන් අපි තිස්සමහාරාම යඨාල මහ වෙහෙරට පහලොස්වන ත්‍රිපිටකය පූජාව සිදු කලා. මේ වෙනුවෙන් සියලු වියදම් දරන ලද්දේ පින්වත් තුසිත අබේවීර නංගි විසින්.

වියදම්

ත්‍රිපිටක පොත් වහන්සේ සදහා වියදම රු 82,674.00
අල්මාරිය සදහා වියදම                           රු 13,000.00
ප්‍රවාහන වියදම                                        රු   7,000.00

———————————————————-———–

මුලු වියදම                                               රු 102,674.00

පින්වත් යාලුවනේ බුදු හාමුදුරුවො දේශනා කරන්නෙ ධර්මදානයේ ඵල විපාක මෙච්චරය කියන්න බැහැ.

Read More

ගෞතම බුදු සසුනේ සිදුකල 15වන  ත්‍රිපිටක පූජාව …

By Uncategorized

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

පින්වත් මිතුරියකගේ දායකත්වයෙන් අපි තිස්සමහාරාම යඨාල මහ වෙහෙරට පහලොස්වන ත්‍රිපිටකය පූජාව සිදු කලා. මේ වෙනුවෙන් සියලු වියදම් දරන ලද්දේ පින්වත් තුසිත ප්‍රසන්න මහතා විසින්.

වියදම්

ත්‍රිපිටක පොත් වහන්සේ සදහා වියදම රු 82,674.00
අල්මාරිය සදහා වියදම                            රු 13,000.00
ප්‍රවාහන වියදම                                        රු   7,000.00
———————————————————-
මුලු වියදම                                               රු 102,674.00

Read More

අලව්වේ සිදුකල විසි අටවන මහා පැන් පූජාව …

By Uncategorized

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍

www.facebook.com/buddhist.foundation

පසුගිය දිනෙක අපි අලව්ව සිද්ධස්ථානය ආරණ්‍ය සේනාසනයට ජල පහසුකම් ලබාදෙන්නට කටයුතු කලා. ලින් 04ක් කපලත් වතුර නැති අවස්ථාවේ තමයි අපිට ඒ ස්ථානය සම්බන්ධ උනේ. ඒ වෙනුවෙන් අනුශාසකත්වය දැරුවේ පින්වත් කුරුණෑගල ධම්මානන්ද ස්වාමීන් වහන්සේයි.

මුලු ලැබීම්

අවන්ත ඕපාත මහතා ————රු 150,000.00
භාග්‍ය ප්‍රේමරත්න මහතා ———රු  25,000.00
අසංක ඉන්ද්‍රජිත් මහතා ————රු 20,000.00
ජයන්ත හෙට්ටිආරච්චි මහතා —–රු  5,000.00
චමිල සෙනෙවිරත්න මහතා ———රු 3000.00
තිලිණ විජේවර්ධන මහතා ———-රු 1000.00
විජිතා ලොකු ලියන මහත්මිය ——–රු 500.00
——————————————————
මුලු ලැබීම් ————————– රු 204,500.00

වියදම්
නළ ලිදට ( අඩි 01ක් රු 900 බැගින් අඩි 110 )—–රු 99,000.00
මෝටරය සහ කේබල් සදහා ———————රු  54,350.00
අඩි 400ක් වයර් සදහා ( පලමු බිල )—————- රු 24750.00
බට ආදිය සදහා ————————————-රු 17648.00
ප්‍රවාහන වියදම —————————————රු 6000.00
———————————————————————-
මුලු වියදම ——————————————-රු 201,748.00

Read More

තුන්වන අසිරිමත් පිරිත් දුම්රිය යාත්‍රාව …

By Uncategorized

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

 

බුජ්ජමුව බෝසත් ලමා පදනම සමග බෞද්ධ සන්නිවේනය සදහා වූ ජාත්‍යන්තර පදනම 2020 වසරේ සමස්ත ලංකාවාසීන්ට සෙත් පතා මාතර සිට කන්කසන්තුරය දක්වා පිරිත් සජ්ඣායනා කරමින් ධාවනය කෙරෙන සංහිඳියා දුම්රිය සැප්තැම්බර් 25 – 26  දින බෙලිඅත්ත දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කලා.

2020 කොවිඩ් වසංගතයෙන් රටට ආරක්ෂාව පතා ජනාධිපති කාර්යාලය, අගමැති කාර්යාලය, බුද්ධ ශාසන අමාත්‍යාංශය, ශ්‍රී ලංකා දුම්රිය සේවය හා ප්‍රවාහන අමාත්‍යාංශය මෙම පින්කම සදහා උලරිම සහයෝගය ලබා දුන්නා.

මේ වෙනුවෙන් අපිට නොයෙක් සංවිධාන විසින් ස්වේච්චාවෙන් ආධාර උපකාර ලබා දුන් අතර අප සංවිධානයෙන්ද මේ වෙනුවෙන් මුදල් පරිත්‍යාග කලා.

Read More