එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org
අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක
www.facebook.com/buddhist.foundation
මෙවර කඨින මහා පින්කම අම්පාර මාණික්කමඩු විහාරස්ථානයේදී සිදු කලා … මේ වෙනුවෙන් මූල්‍ය දායකත්වය දැරුවේ පහත පිරිස විසින්…
කුමෝෂා අබේවීර නංගි ——රු 263,353.00
මංගලිකා රූපසිංහ අක්කා—- රු 20,000.00
සේපාලිකා ගමගේ නංගි ——-රු 15,000.00
චාමර පෙරේරා මහතා ——–රු 10,000.00
අවන්ත ආටිගල මහතා ——–රු 10,000.00
ඉශාන් වික්‍රම මල්ලි ————–රු 6,000.00
චමිල දෙනෙවිරත්න මහතා —–රු 5000.00
යොහානිද සිල්වා මහත්මිය —–රු 5000.00
හිරන්ත මල්ලි ———————රු 2000.00
තිලංග අනුපම මහතා ———–රු 2000.00
මධු ආරියවංශ නංගි ————–රු 1000.00
—————————————————
ලද මුලු මුදල ———————–339,353.00
වියදම්
වස් ආරාධනාවට හා ගමන් වියදම්——-රු 26,739.00
පින්කම සදහා වැය වූ මුලු මුදල ———රු 280,114.00
ගමන් වියදම් හා ප්‍රවාහන වියදම්——— රු 25,000.00
බල්බ, පිගන් ,අතුලු විහාරස්ථානයේ අවශ්‍යතා 7500.00
—————————————————————
කඨින පින්කම සදහා ගිය මුලු මුදල—— රු339,553.00
.අප ජීවත් වන මේ ඉරහඳ යට කෙනෙකුට කළ හැකි මහා බල සම්පන්න පින්කම් අටක් තිබෙනවා. ඒ බව මෙම ගාථාවේ සඳහන් වෙනවා.
Read More