Skip to main content
Category

Uncategorized

ගෞතම බුදු සසුනේ සිදුකල 33වන මහ පැන් පූජාව …

By Uncategorized

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

 අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

 අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක
http:///www.facebook.com/buddhist.foundation

 පසුගිය දිනෙක අපි  වැල්ලවාය බෝධිමලු විහාරස්ථානයට ජල පහසුකම් ලබාදෙන්නට කටයුතු කලා. උන් වහන්සේ වැඩ සිටින්නේ අඩි 750 කටත් වඩා උස් පන්සලක. පහලඇති ලිදත සිට ජලය ලබාදෙන්නට අපිට අවස්ථාව ලැබුනා. කදු පාමුල නලලිදක් කරවා එම ජලය කදු මුදුනට ලබාදෙන්නට අපිට හැකියාව ලැබුනා.

 මේ වෙනුවෙන් පින්වත් කුමෝෂා නංගී පින්බර දාය

 වියදම්

මෝටරයට———————————————–රු 30,000.00
කේබල්  අඩි 10 සහ බුල්ඩො ක්ලිප් ————–රු 2,500.00
බට ආදිය සදහා—————————————- රු 19,840.00
වයර් ආදිය සදහා ———————————රු 36,000.00
ගමන් වියදම ( කොටසක්)————————– රු 10,000.00
සුලු වියදම් ( ඇණ ආදිය)——————————— රු 660.00
———————————————————————————
මුලු වියදම ———————————————-රු 99,000.00

Read More

ගෞතම බුදු සසුනේ සිදුකල 32වන මහ පැන් පූජාව …

By Uncategorized

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
http:///www.facebook.com/buddhist.foundation

පසුගිය දිනෙක අපි තිස්සමහාරාම භාවනා යෝගී හාමුදුරු නමකට ජල පහසුකම් ලබාදෙන්නට කටයුතු කලා. උන් වහන්සේ වැඩ සිටින්නේ අඩි 1000 කටත් වඩා මහා කදු මුදුනකයි. කදු පාමුල නලලිදක් කරවා එම ජලය කදු මුදුනට ලබාදෙන්නට අපිට හැකියාව ලැබුනා.

මුලු ලැබීම්
සෑම් වැලිවත්ත මහතා සහ මහත්මිය————- රු 250,000.00

වියදම්
නල ලිට————————————————–රු 106,500.00
කේබල් සහ වයර් සදහා—————————— රු 30,200.00
බට ආදිය සදහා—————————————– රු 7,365.00
ලිද වටා ආවරනය ඉදිකිරීමට ලබා දුන් මුල ——–රු 4,000.00
ගමන් වියදම ( කොටසක්)————————— රු 10,000.00
සුලු වියදම්————————————————– රු 935.00
———————————————————————————
මුලු වියදම ——————————————-රු 159,000.00

ඉතිරි මුදල ( රු 250,000.00 – 159,000.00 = රු 91,000.00)

Read More

මහා සංඝයා වෙනුවෙන් සිදුකල සුලු පිරිකර පූජාව ….

By Uncategorized

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක
www.facebook.com/buddhist.foundation

 පසුගිය දිනක අපි මහා පින්කමක් කලා. නා උයන ආරණ්‍ය සේනාසනයට සුලු පිරිකර පූජාවක් සිදු කලා. මේ වෙනුවෙන් පහත පින්වත් පිරිස ායකත්වය ලබා දුන්නා.

කුමෝෂා අබේවීර නංගි ——100,000.00
සුජානි ලක්ෂිකා මහත්මිය රු 100,000.00
රුවිනි ආරියරත්න මහත්මිය රු 25,000.00
අංජලී ධර්මා මහත්මිය—— රු 24,000.00
————————————————
මුලු ලැබීම් ——————-රු 249,000.00

වියදම්
ලයිටර් සදහා—————– 4,000.00
කොහොඹ සබන් සදහා රු 27,840.00
සිග්නල් බුරුසු ————රු 16,000.00
ජිලට් රේසර්————— රු 38,000.00
විෂබීජ නාශක දියර—— රු 40,000.00
ඉටිපන්දම් —————–රු 14,000.00
පොත් සදහා————– රු 28,600.00
කතුරු———————— රු4320.00
රෙදි බෑග් ——————–රු 3600.00
පෑන් ————————-රු 6400.00
සුදන්ත දත් බේත්———–රු 20,160.00
සුවධරණී බෙහෙත් ———-රු19,870
හදුන්කූ———————රු 17,600.00
ප්‍රවාහන වියදම————- රු4,500.00
—————————————————
මුලු වියදම————— රු 244,890.00

ඉතිරි මුදල 249,000 – 244890 = රු 4,110.00

Read More

මහා සංඝයා වෙනුවෙන් සිදුකල ගරුභාණ්ඩ පූජාව ….

By Uncategorized

 

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක
www.facebook.com/buddhist.foundation

පසුගිය දිනක අපි මහා පින්කමක් කලා. අම්පාර පියාසරගම විහාරස්ථානයට ගරුභාණ්ඩ පූජාවක් කලා.

පාත්තරේ දානෙ උයපු හාමුදුරුවන්ට අපි ඇලුමිනියම් වළං සහ මුට්ටි පූජා කලා. ඒවගේම වියලි ආහාරත් පූජා කලා… පින්වත් අවන්ත මල්ලි මේ වෙනුවෙන් දායකත්වය දැරුවා.

ඒ වෙනුවෙන් වැයවූ මුලු මුදල රු 19,875/- යි.. ඒ සියලු වියදම් පින්වත් අවන්ත මල්ලි විසින් දැරුවා.

Read More

මහා සංඝයා වෙනුවෙන් සිදුකල සිවුරු පිරිකර පූජාව ….

By Uncategorized

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක
www.facebook.com/buddhist.foundation

 පසුගිය දිනක අපි මහා පින්කමක් කලා. බිබිල, යල්කුඹුර ශ්‍රී විද්‍යානන්ද පිරිවෙනට සිවුරු පූජායක් සිදුකලා.

ඒ වෙනුවෙන් වැයවූ මුලු මුදල රු 115,000/- කට අධිකයි. ඒ සියලු වියදම් පින්වත් කුමෝෂා නංගි විසින් දැරුවා.

Read More