Skip to main content
Category

Uncategorized

ගෞතම බුදු සසුනේ සිදුකල 27 වන කරඩු පූජාව …

By Uncategorized

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක
www.facebook.com/buddhist.foundation

 පසුගිය දිනක අපි මහා පින්කමක් සිදුකලා. ඒ කුරුනෑගල, මඩව, උඩුමුල්ල, ශ්‍රී විජයාරාම විහාරස්ථානයටයි.

මේ වෙනුවෙන් මූල්‍ය දායකත්වය ලබා දුන්නේ පින්වත් ජනිත් කෞෂල්‍ය මහතා විසින් …. දැරූ වියම රු 55,000.00

බුදු හිමියන්ගේ ශ්‍රී මුඛ දේශනා වල දාගැබ්නිර්මාණය කිරීමේ ආනිසංස මෙසේ දැක්වෙනවා …

Read More

නා උයනේ සසුන්ගත වූ කුල දරුවන් නම දෙනෙකුට සිවුරු පිරිකර පූජා කල වගයි …

By Uncategorized

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org
අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක
www.facebook.com/buddhist.foundation

පසුගිය දිනක අපි නා උයන ආරණ්‍ය සේනාසනයේ පැවැදි බවට පත්වීමට සිටින කුලරුවන්  නමසෙනෙක් උදෙසා සිවුරු පිරිකර පූජා කලා.

මේ වෙනුවෙන් පූර්ණ දායකත්වය ලබා දුන්නේ  කුමෝෂා අබේවීර, ගයාෂි අබේවීර, චානක සිල්වා ඇතුලු පින්වත් පිරිස විසින් …

Read More

පින්වත් කළණ මිතුරු දායකත්වයෙන් සිදුකල 38 හා39 වන සූර්ය බල ආලෝක පූජාව …

By Uncategorized

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක
www.facebook.com/buddhist.foundation

අපි පහුගිය දිනක මහා පින්කමක් සිදු කලා… ඒ මහ පින්කම තමයි ආරන්‍ය ගත හිමිවරුන්ට සූර්ය බල ආලෝක පූජා කිරීම.

38 වන සූර්ය බල ආලෝක පූජාවට පින්වත් මහේෂ් හේවාවසම් අයියා (රු 45,000/-)

38 වන සූර්ය බල ආලෝක පූජාවට පින්වත් අයන්තිද සිල්වා නංගි (රු 45,000/-)
Read More

ගිලන් හිමිවරුන් වෙනුවෙන් පූජාකල ශීතකරණය …

By Uncategorized

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

 අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

 අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක
www.facebook.com/buddhist.foundation

   පින්වත් මිතුරියකගේ දායකත්වයෙන් අපි වැලිවේරිය අමත රතන විවේක සේනාසනය පූජාව සිදු කලා. මේ වෙනුවෙන් සියලු වියදම් දරන ලද්දේ  කුමෝෂා අබේවීර විසින්.

 මේ වෙනුවෙන් ලබා දුන් මුදල——-රු 86,000.00
ශීතකරණය වෙනුවෙන් වැය වූ මුදල රු 83,000.00

ඉතිරි මුදල්   ගිලන් ස්වාමීන් වහන්සේලාගේ ගමන් බිමන් වෙනුවෙන් යොමු කලා.

Read More

පින්වත් යුවලකගේ දායකත්වයෙන් සිදුකල 20 වැනි ත්‍රිපිටක පූජාව …

By Uncategorized

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

 අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක‍්
www.facebook.com/buddhist.foundation

පින්වත් මිතුරියකගේ දායකත්වයෙන් අපි ගලිගමුව ආරණ්ය සේනාසනයකට 20වන ත්රිපිටකය පූජාව සිදු කලා. මේ වෙනුවෙන් සියලු වියදම් දරන ලද්දේ  පුමුදු පෙරේරා පෙරේරා මල්ලි සහ සචිනි රණවක නංගි  ඇතුලු පවුලේ සැම විසින්.

Read More