
මෙයට පෙර සිදුකල සැරියුත් මුගලන් පලිම වහන්සේලා දෙනමක් පරිත්‍යාග කල කල්පන අතුරුගිරිය මහතා විසින් මේ පින්කම වෙනුවෙන් දායක උනා.
අපේ කල්පන මිතුරා මේ සිදුකරගත්තෙ පුංචි පින්කමක් නෙවෙයි. බුදුහාමුදුරුවො දේශනා කරනව සියලු දානයන් අභිබවා ධර්ම දානය උතුම් කියලයි.
ධර්ම දානය කරන ක්‍රම කිහිපයක්ම තියෙනව. මේ බලන්න.
Read More