
ආයුබෝවන් පින්වත් යාලුවනේ ඊයෙ වගේම අදත් අපි හමුවෙන්නෙ තවත් පින්කමක් සිදුකල බව මතක් කරගෙන. ඔයාලට මතක ඇති මම දවසක් කිව්ව සැරියුත් මුගලන් පිළිම වහන්සේලා නිර්මාණයට මුදල් පරිත්‍යාග කරන්න පුලුවන් කෙනෙක් ඉදිරිපත් වෙන්න කියලආයුබෝවන් පින්වත් යාලුවනේ ඊයෙ වගේම අදත් අපි හමුවෙන්නෙ තවත් පින්කමක් සිදුකල බව මතක් කරගෙන. ඔයාලට මතක ඇති මම දවසක් කිව්ව සැරියුත් මුගලන් පිළිම වහන්සේලා නිර්මාණයට මුදල් පරිත්‍යාග කරන්න පුලුවන් කෙනෙක් ඉදිරිපත් වෙන්න කියල.
ඉතින් විදෙස්ගතවෙලා ඉන්න පින්වත් යාලුවෙක් මට හදිස්සියෙන්ම කථා කලා. එයා පොරොන්දු උනා ගෙදර අය එක්ක කථා කරල මේ මුදල පරිත්‍යාග කරන්න. අපි ඇස්තමේන්තු කල මුදල රුපියල් ලක්ෂයක්.
මේ පින්වත් යාලුව විදෙස්ගතව ඉන්න කෙනෙක්. මම වැඩි විස්තර දාන්නෙ නෑ එයා ගැන. හේතුව තමයි එයාගෙ අන්‍යතාවයට හොද මදි මෙන්ම එයාගෙන් ආධාර ඉල්ලල කරදර කරන එක වලක්වන්න. කොහොම නමුත් එයා කථා කල දා ඉදන්ම මා එක්ක අඛණ්ඩව සම්බන්ධතාව තියාගත්ත. හරිම උනන්දුවෙන් වැඩේ ගැන කථා කලා. අපි මේක කරන්න ඕනි එරන්ද කියල නිතරම මාව දිරිමත් කලා. එයා මට දින දුන්න අහවල් දවස වෙනකොට මුදල් කොහොම හරි එවනව කියල.