
අභිනවයෙන් ඉදිකල සමාධි බුදුපිළිම වහන්සේ ට විශාල මල් පෝච්චි දෙකක් පූජා කිරීම සිදු කලා. පින්කම වෙනුවෙන් දායක උනේ නිම්ම නදී අක්කා.
මේ පින්කම මහා අනුහස් ඇති පින්කමක්.
මල් පූජාවේ අනුසස්
සුගති භවයන්ගේ උත්පත්තියට හේතු වීම
බොහෝ දෙනාට ප්රිය අයෙකු වීම
දුටුවන් වශීවන රූප සොභාවෙන් යුක්ත වීම
සිත එකග කරගැනීමට හැකිවිම
ප්රාර්ථනා පරිදි නිවනට හේතු විම
ලෙඩ රෝගවලින් වැලකිම
අන්යන්ට වඩා බලගතු විදසුන් ප්රඥාවක් ලැබීම
වචනය බොහෝ දෙනා ප්රිය භාවයෙන් පිලිගැනීම