
ඉතින් යාලුවන් අපි මාර්ගයක් කොන්ක්රීට්කරන්න මුදල් පරිත්‍යාගයක් අද සිදු කලා. රු104,500/=ක්. මෙහෙණනි් වහන්සේලා වැඩ ඉන්න ආරාමය තියෙන්නෙ පොල්ගහවෙල පනලිය ප්‍රදේශයේ. මේ විශාල මුදල් කන්දරාව අපිට ලබාදුන්නෙ මුහුණුපොතේයහලුවන්. මේ තියෙන්නෙ ආධාර ඉල්ලපු පොස්ට්එක.
මේ පින්කම වෙනුවෙන් පින්වත් යාලුවො බොහෝදෙනෙක්මුදල් පරිත්‍යාගයන් කලා.: