
රජරට බොදුහඩ සංවිධානයේ ඉල්ලීමක් අනුව රජරට දිලිදු දරුවන්ට පාසැල් උපකරණ ලබාදෙන්න අපි කටයුතු කලා.
ඒ වෙනුවෙන් අපිට ලයනල් ගුණතිලක මහතා රුපියල් 5000/= ක පරිත්යාගයකුත් නුගේගොඩ ප්රදේශයේ පදිංචි නම සදහන් කිරීමට අකමැති වූ පින්වත් සොහොයුරියක් පාසැල් උපකරණ එවීමෙනුත් දායකත්වය ලබා දුන්න.
Read More