
පින්වත් යාලුවනේ අපි තවත් පින්කමක් සිදුකලා. ඒ තමයි කොත් වහන්සේලා දෙනමක් පූජාකලා. මේ කොත් වහන්සේලා දෙනම පූජා කලේ පොල්ගවෙල, පනලිය, රන්සිරි විජයාරාම විහාරස්ථානයටමයි. හරියටම කියනවනම් චෛත්‍යරාජයන් වහන්සේ ප්රතිදංස්කරණය කොට පූජාකල පන්සලට. මේ විහාරස්ථානයේ ධාතුමන්දිරය පමණයි තිබුනෙ. ඒ අවස්ථාවදි පුස්ථකාලයක් නිර්මාණය උනා. ඉතින් පින්වත් යාලුවනේ මේ පුස්තකාලය සහිත ධාතු මන්දිරයට කොත් වහන්සේලා දෙනමක් පූජා කරන්නට අපිට හැකි උනා. ඒ සදහා දායක උනේ
01. මොශාන්ත නිරන්ජන් මහතා – රු. 6750/=
02. රුවන් එස් ජයසිංහ මහතා – රු.6750/=
රු. 13500/= කට මේ කොත් වහන්සේල අපිට ලැබුන. මේ පිලිබද විස්තර සහිත ඡායාරූප මෙහි ඡායාරූපවලින් බලන්න පුලුවන්.
Read More