
බෝධීන් වහන්සේනමක් අසල පහන් ගෙයක් ඉදිකිරීමට කළණ මිතුරන්ගේ දායකත්වයෙන් මුදල් පරිත්‍යාග කලෙමි
පොල්ගහවෙල හොදැල්ල ජයසුන්දරාරාමයට පහන් ගෙයක් ඉදිකරන්නට මුදල් පරිත්‍යාග කලා.
බෝධීන් වහන්සේ අවට පහන් තැබීම නිසා පොල් තෙල් වලට බෝධීන් වහන්සේගේ පැවැත්මට බාධාවක් උනා. ඔය කාරනේ නිසයි පහන් ගෙයක් ඉතිකරන්න තීරණය කලේ. මේ සදහා මගෙ යාලුවො තුන් දෙනෙක් මුදල් පරිත්‍යාග කලා.
දිනුෂ විජේතුනංග – 10,000/-
ශිරන්ත ඉලංගරත්න මහත්මයා – 5,000/-
කල්පන අතුරුගිරිය – 5,000/-
විශේෂයෙන්ම දිනුෂ මහත්මයගෙ 29 වැනි උපන්දිනය වෙනුවෙන් මේ මුදල් දස දහසක මුදලක් පරිත්‍යාග කලේ.