
පහුගිය කාලෙ අපි චෛත්‍යරාජයන් වහන්සේ නමක් ප්රතිසංස්කරනය කරල සසුනට පූජා කලා. චෛත්‍යරායන් වහන්සේට අපේ පින්වත් යහලුවන් දෙදෙනෙක් අනුග්‍රහය දක්වමින් බුදුපිලිම වහන්සේ දෙනමක් පූජා කලා. ඒ සදහා දායක වු පින්වත් දෙපලක් ඉන්නව.
ලයනල් ගුණතිලක මහතා
මංජුල සිල්වා මහතා
බුදුපිලිම වහන්සේ දෙනමට ගිය වියදම රුපියල් අටදහසක්. ඒ සියලු විස්තර පහත ඡායාරූප වලින් බලන්න පුලුවන්.
ඉතින් ඔබ දෙපල කරගත්තෙ සුලු පටු පින්කමක් නෙවෙයි. අටමහ කුසලයක්. බුදුපිලිම නෙලීම, නෙලවීම, පූජාව අටමහ කුසලයට අයත්. ආනන්තරිය පාපකර්ම හැර අන් සියලු අකුසල් යටපත් කරන්න තරම් සවියක් ඇති මහ පින්කමක් මේක. මේ බලන්නකො අනුසස්.
බුදුපිළිම නිර්මාණයේ වටිනාකම මොහතෙක් මම ඔබට කිය දෙන්නම්. Read More