
අපි තවත් අඩු ආදායම් ලාභී දරුවන් කිහිප දෙනෙකුට නිල ඇදුම් පරිත්‍යාග කලා. මේ ක්‍රියාත්මක උනේ දෙවන අදියර විදිහටයි. පළමු අදියර පිලිබද මෙන්න මේ ලින්ක් එකෙන් බලාගන්න පුලුවන්.
ඉතින් මේ පින්කම සිදු උනෙත් ඔය කලින් උදව් කල අයගේම මූල්‍ය ආධාරය යටතේම තමයි. මා ගැන විශ්වාසය තබමින් මේ මුදල් ලබාදුන් ඒ පින්වත් සොයුරු සොයුරියන්ට උපහාරයක් විදිහට මම නැවත ඒ අයගේ නම් මෙතන පල කරනව.
Read More