
කුරැණෑගල බෝයගනේ නයිලිය විහාරස්ථානයට ඝණ්ඨාරයක ලොකු අවශ්‍යතාවයක් තිබුන. ඉතාම කුඩා ගණ්ඨාරයක් තිබීම නිසා හරි හමන් ශබ්දයක් පිට වුනේ නෑ. ඉතින් ඒ පන්සලේ අවශ්‍යතාවය මට දැන්වුව. ඒ අනුව මම ඩුබායි වල සේවය කරන පින්වත් සොහොයුරෙකුට මේ පිලිබදව සැල කලා. එහි ප්‍රතිඵලයක් වශයෙන් රැපියල් 50,000ක් වටිනා ගණ්ඨාරයක් ඒ විහාරස්ථානයට පූජා කරන්න හැකි උනා. ඒ ගණ්ඨාරයේ ඡායාරූප තමයි මෙහි දක්වල තියෙන්නෙ.