Skip to main content
All Posts By

Eranda

අසිරිමත් අභය දානමය පින්කම …

By Uncategorized

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

පසුගිය දවසක අපි අභය දානමය පින්කමක් කලා. ඒ් කුමෝෂා, ගයාෂි, චානක පින්වත් මිතුරන්‌ේ දායකත්වයෙන් …

මේ වෙනුවෙන් වැය වූ මුදල රු 75,000.00ක් …

පාර දි‌ගේ ඇදගෙන ගිය මේ අහිංසකී බේරගත්තේ මස් මරන්නන්ගෙන් … පින්කම දැනත් විගස කුමෝෂ නංගි මේ පින්කමේ සියලු වියදම් බාරත්තා …
Read More

කොරෝනා වසංගතය හේතුවෙන් වියලි සලාක ලබා දීම – 43 පියවර

By Uncategorized

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

පසුගිය කාලයේ කොරෝනා වසංගතය නිසා පියවර කිහිපයක් යටගේ ගිහි අයට වගේම පැවිදි උතුමන් වෙසෙන ආරන්ය, විහාරස්ථාන, පිරිවෙන් හා ආරාම සදහා අපි වියලි අහාර ලබා දුන්නා.

Read More

ගෞතම බුදු සසුනට සිදුකල අසිරිමත් ධජ පතාක පූජාව …

By Uncategorized

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

 අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

  අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

 පසුිගිය දිනක අපි  සියඹලාණ්ඩුව සිරි පුඤ්ඤානන්ද පිරිවෙනට අඩි 15ක් උස මාර් කොඩි 20ක් පූජා කරන්නට යෙදුනා….

Read More

මහා සාංඝික දානය හා පිරිකර පූජාව …

By Uncategorized

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

 අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

 අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක
www.facebook.com/buddhist.foundation

  පසුගිය ජනවාරි 26 වැනි දින අපි මහා පින්කමක් සිදුකලා. ඒ අපේ රට ජාතිය ආගම වෙනුවෙන් දිවිදුන් තිස් නමක් මහා සංඝරත්නය ඇතුලු  අති විශිෂ්ඨ විරුවන් වෙනුවෙන් සාංඝික දානයක් සිදුකර පින් අනුමෝදන් කිරීම.  ඒ වගේම එදිනම පිරිවෙන් ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් අවශ්‍ය පාසැල් උපකරණ පරිත්‍යාගයක් වගේම සිවුරු පිරිකර පාවහන් පූජාවද සිදු කලා …

Read More

වසරේ අවසන් දිනයේ සිදුකල සලාක පූජාව …

By Uncategorized

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

පිරිවෙන් අධ්‍යාපන කටයුතු වල නිරත වන පූජණීය සාමණේරයන් වහන්සේලා දැඩි ආහාර අර්බුදයකට මුහුණ පාලා තියෙන බව දැනගන්න ලැබුන. ඒ දඹදෙණිය කවුඩුමුන්න පිරිවෙන් විහාරස්ථානයේයි. ඒ අනුව නව වසර ලබන්නට පැය කිහිපයක් ඉතිරිව තිබියදී රු 50,000.00 කට ආසන්න සලාක රැගෙන යන්න අපිට පුලුවන් උනා. ඒ වෙනුවෙන් පහත පිරිස දායකත්වය දැරුවා.

Read More