Skip to main content
All Posts By

Eranda

ගෞතම බුදු සසුනේ අප සිදුකල 37 වන කරඩු පූජා පින්කම …

By Uncategorized

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

පසුගිය දිනක අපි සර්වඥ ධාතුන් වහන්සේලා වෙනුවෙන් තවත් කරඩුවක් පූජා කලා. මේ පූජාව සිදු කෙරුනේ ප්‍රභාත් සමින්ද්‍ර අයියාගේ දායකත්වයෙන්. ඒ වෙනුවෙන් වැය වූ මුදල රු 65,000.00. කරඩුව වැඩමවාගෙන යාම සදහා ප්‍රවාහන වියදම් ලෙද රු 2000.00 ක් වැය කලා. ඒ අනුව වැය වූ මුලු මුදල රු 67,000.00යි.

Read More

තවත් අසිරිමත් ධර්ම දානයක් ….

By Uncategorized

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

පසු ගිය දනක අපි ආරණ්‍යවාසී මහා සංඝයා උදෙසා අසිරිමත් ධර්ම දානයක් සිදු කලා…

ඒ පිරිවෙන් වාසී සංඝරත්නයට ත්‍රිපිටක ධර්මය උගන්වන්නේ ආරණ්‍ය හිමිවරුන් විසින්. ඒ සූම් තාක්ෂණය ඔස්සේ. ඉතින් ආරණ්‍ය වාසී හිමියන්ගේ දුරකථනය හදිසියේම බිම වැටී කැඩී බැදී ගියා. ඒ වෙනුවට නව දුරකථනයක් ලබාදෙන්නට පින්වත් කුමෝෂා අබේවීර නංගි විසින් බාරගත්තා. ඒ වෙනුවෙන් වැය වූ මුදල රු 24,500.00 ක්. ( චායාරූපය අන්තර්ජාලයෙනි …)

Read More

වැල්ලවායේදී සිදුකල අසිරිමත් වැසිකිලි සහ නානකාමර පූජාව ….

By Uncategorized

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

පින්වත් මිතුරුකැලගේ දායකත්වයෙන් අපි අසිරිමත් පූජාවක් සිදුකලා. ඒ වැසිකිලි හා නාන කාමර පූජාවක් …

එය සිදුකලේ වැල්ලවාය පටිසෝතගාමී විපස්සනා භාවනා මධ්‍යස්ථානයේදී …. මේ වෙනුවෙන් පහත පින්වත් පිරිස දායකත්වය දැරුවා …

සෑම් වැලිවත්ත මහතා—————— රු 170,000.00
අවන්ත ඕපාත මහතා——————-රු 130,000.00
හර්ෂ ජයලත් මහතා ඇතුලු මිතුරු කැල රු 70,339.00
ඉසුරු ජයගීත් මල්ලි———————–රු 70 000.00
දිනුක ගුනසිංහ මහතා——————-රු 50,000.00
සචනි රණවක නංගි———————-රු 30,000.00
ශම්මික අයියා—————————–රු 13,000.00
සුරම්‍යා දිසානායක මහත්මිය————-රු 5000.00
හිරන්ත මදුසංක මහතා——————-රු 1000.00
දනංජනී බෙන්තර විතානගේ නංගි——-රු 100.00
———————————————————-
ලද මුලු මුදල——————————–539,439.00

Read More

හයවන සක්මන් මලු පූජාව …

By Uncategorized

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

පිනවත් යාලුවනේ අපි පසුගිය දිනයක හයවන සක්මන් මලු පූජාවත් සිදුකලා. ඒ වැල්ලවාය ඇතිලි වැව පටිසෝතගාමී විපස්සනා භාවනා මධ්‍යස්ථනයේදීයි. මේ වෙනුවෙන් රු 10,000.00 කපූර්ණ මූල්‍ය දායකත්වය දැමුවේ බණ්ඩාරවෙල ප්‍රදේශයේ පින්වත් නැගනියක් …

Read More

මහා සංඝරත්නය උදෙසා කල අසිරිමත් ධර්ම දානය …

By Uncategorized

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

පසු ගිය දනක අපි පිරිවෙන් වාසී මහා සංඝරත්නය උදෙසා අසිරිමත් ධර්ම දානයක් සිදු කලා…
ඒ පිරිවෙන් වාසී සංඝරත්නයට අකුරු කරවීමට අවශ්‍ය වයිට් බෝඩ් පූජා කිරීමයි. දැඩි දුෂ්කරතා මත ඉලෙනීම් සිදුකරන අරංතලාව පිරිවෙන් විහාරස්ථානයට අපි මේ වයිට් බෝඩ් පූජා කරනවා …
මේ වෙනුවෙන් පූර්ණ මූල්‍ය දායකත්වය දැරුවේ මදුභාෂිණී ගුණරත්න මහත්මිය සහ රොෂාන් පෙරේරා මහතා යන දෙපළ විසින් …

Read More