Skip to main content
All Posts By

Eranda

පින්වත් මිතුරු මිතුරියන්ගේ දායකත්වයෙන් සිදුක එකොලොස්වන මහා ත්‍රිපිටක පූජාව …

By Uncategorized

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

සියලු වීඩියෝ නරඹන්න
https://www.youtube.com/channel/UCR8f66CDB3M_fy2OMizsDBw

පින්වත් මිතුරු මිතුරියන්ගේ දායකත්වයෙන් අපි තිස්සමහාරාමයේ අභිධර්ම න්දිරයක් වෙත එකොලොස්වන ත්‍රිපිටකය පූජාව සිදු කලා. පින්වත් වනවාසී ස්වාමීන් වහන්සේ නමක් විසින් ලෝක සත්වයාගේ හිතසුව පිණිස ධර්මදානය වෙනුවෙන් අභිධර්මය උගන්වන මෙම අභිධර්ම මන්දිරයට අත්‍යාවශ්‍යව පැවති මෙම පොත් වහන්සේලා පරිත්‍යාගය සිදු උනා …

ඉනක්ෂි හේරත් නංගි ————————රු 40,000.00
යමුනා බටුවන්ගල මහත්මිය —————රු 20,000.00
ජනක මහතා (path nirwana  ) ————රු 20,000.00
දිලන්ගි දිසානායක සොයුරිය —————රු  5,000.00
පුමුදු පෙරේරා මහතා ————————-රු  5,000.00
රවින්දු ප්‍රනාන්දු මහතා ———————රු  4,000.00
නදුන් විශ්වනාත් මහතා ———————රු  2,500.00
චාමර චමින්ද මහතා ————————රු  2,000.00
සේනුක ගෝවින්ද මහතා ——————-රු  1,500.00
හිරන්ත මදුසංක මහතා ———————රු  1,000.00
කෝසල දිසානායක මහතා —————–රු 1,000.00
Thanu GH ————————————රු 1,000.00
ලසන්ති රිද්මාලි නංගි ———————–රු 1,000.00
කුසල් ඉන්දික මහතා ————————රු   500.00
——————————————————————
මුලු මුදල———————————– රු 104,500.00

Read More

මහා සංඝරත්නයට උපැස් ලබා දීමේ මහ පින්කම … 01

By Uncategorized

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

සියලු වීඩියෝ නරඹන්න
https://www.youtube.com/channel/UCR8f66CDB3M_fy2OMizsDBw

අපි පසුගිය දිනක මහ පින්කමක් කලා.  ඒ පින්වත් කේෂරා  ගජදීර නැගනියගේ පින්වත් පුතු  රෙෂාන් කවීන් දිසානායක පුංචි පුතාට ආශිර්වාද කරල ආර්ථික අපහසුකම් ඇති පින්වත් ස්වාමීන් වහන්සේ නමකට  උපැස් යුවලක් පරිත්‍යාග කිරීමයි.

ලද මුදල රු 15,250.00

වියදම
කණ්නාඩි සදහා මුදල රු 12,500.00
ස්වාමීන් වහන්සේගේ ගමන් විදම සදහා රු 2,750.00
——————————————————————-
වියදම් වූ මුලු මුදල                             රු 15,250.00

මෙවන් පින්කමක ආනිසංස මොකවාද?

ප මහා බෝසතාණන් වහන්සේ සිවි නම් රජ කෙනෙකුව ඉපිද රාජ්‍ය කරන සමයෙහි උන්වහන්සේගේ දාන පාරමිතාව සපුරණු වස් සියලු දේ දන් දුන් සේක. ඉදින් මාගේ දාන පාරමිතාව මෂ්ථකප්ප්‍රාප්ත කරනු වස් යමෙක් මාගේ ශරීර අවයවයක් ඉල්ලා සිටීද එයද දන්දෙමියි සිතා ගත්තේය මෙය දුටු සක්දෙව් රජ මහලු බමුණකුව වෙස්වලා ඇවිත් ඇස්දෙක ඉල්වීය. රජ තෙම ඉතා සතුටුව සිය රාජකීය වෛද්‍යවරයා කැදවා සිය දෑසම ගලවා බමුණාට දෙන්නයැයි අන කලේය.

Read More

දසවන රෝද පුටු පරිත්‍යාගයද සිදුකල වගයි…

By Uncategorized

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

සියලු වීඩියෝ නරඹන්න
https://www.youtube.com/channel/UCR8f66CDB3M_fy2OMizsDBw

පින්වත් මිතුරෙකුගේ පරිත්‍යාගයෙන් අපි පහුගිය දිනක රෝද පුටු පරිත්‍යාගයක් කලා. ඒ අසරන සීයා කෙනෙක් වෙනුවෙන් …

ලැබීම්
තුෂාර ජනක අයියා ලබාදුන් මුදල රු 20,000.00

වියදම්
රෝදපුටුයට රු 11,172.00
වියලි ආහාරදුව්‍ය රු 4574.00
ප්‍රවාහනය රු 600.00
———————————
මුලු වියදම රු 16,376.00

Read More

දෙවන සක්මන් මලු පූජාව – මුදියන්නෑගම …

By Uncategorized

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

සියලු වීඩියෝ නරඹන්න
https://www.youtube.com/channel/UCR8f66CDB3M_fy2OMizsDBw

පිනවත් යාලුවනේ අපි පසුගිය දිනයක දෙවන සක්මන් මලු පූජාවත් සිදුකලා. ඒ වෙනුවෙන් දායක උනේ පින්වත් දුලිප් දෙනවක මහතායි …

මුලු ලැබීම රු 20,000.00

Read More

දාහතරවන මහා පැන් පූජාව සිදුකල වගයි …

By Uncategorized

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

සියලු වීඩියෝ නරඹන්න
https://www.youtube.com/channel/UCR8f66CDB3M_fy2OMizsDBw

පසුගිය දිනෙක  අපි ගල්ගමුව මුදියන්නෑගම සම්බුද්ධරාජ ආරන්‍ය සේනාසනයේ දාහතරවන මහා පැන් පූජාව සිදු කලා …

මුලු ලැබීම්

අකිල මල්ලි  රු 100,000.00
දිනේෂ් ජයතුංග මල්ලි රු 40,000.00
එන් හේරත් අක්කා රු 30,000.00
ඉෂාන් වික්‍රම මල්ලි රු 6,000.00
චන්දන මදුරංග මහතා රු 1988.00
———————————————–
මුලු ලැබීම් රු 177,988/=

Read More