Skip to main content
All Posts By

Eranda

පින්වත් මිතුරු මිතුරියන්ගේ දායක්වයෙන් සිදුකල 19 නක සූර්ය බල ආලෝක පූජාව …

By Uncategorized

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

සියලු වීඩියෝ නරඹන්න
https://www.youtube.com/channel/UCR8f66CDB3M_fy2OMizsDBw

පින්වත් යාලුවනේ 19 වන සූර්ය බල ආලෝක පූජාව සිදුකරන්න අපිට පහුගිය දවසක අවස්ථාව ලැබුන. ඒ බූන්දල  වනවාසී ආරණ්‍යයකටයි …

ඒ සදහා මූල්‍ය දායකත්වය …

මුලු ලැබීම් –

.දිනිති රණතුංග මහත්මිය ——————–රු 25000.00
මල්ෂා  මහත්මිය හා රංග මල්ලි ————රු 21,000.00
ගංගා විජේසේකර මහත්මිය —————–රු 15,000.00
ඉෂාර ප්‍රනාන්දු මහතා ———————–රු 10745.50
රසික විතානගේ මහතා ————————-රු 8500.00
ඉෂාන් වික්‍රම මහතා —————————රු 5000.00
මදුෂාන් ඉසුරු මහතා —————————රු 5000.00
ප්‍රදීම් පෙරේරා මහතා ————————–රු 5000.00
නදුන් විෂ්වනාත් මහතා ————————-රු 2500.00
සේනුක ගෝවින්ද මහතා ———————-රු 1000.00
හිරන්ත මදුසංක මහතා ————————-රු 1000.00
අසංක මනෝජ් මහතා ————————–රු 1000.00
බුද්ධික මහතා ————————————රු 1000.00
පුලනි වෑවලගේ මහත්මිට ————————-රු 500.00
——————————————————————-

මුලු ලැබීම් 102,245.00

අපි ආරන්‍ය දෙකකට සූර්ය පැනල මිලදී ගත්තත් එක් ස්වාමීන් වහන්සේ නමක් පැනල ප්‍රතික්ෂේප කල නිසා එකයි සවි කලේ. එහෙත් අපි දෙකටම වියදම් දැරුවේ එකටයි. ඒ නිසා එම පැනල් දෙක සදහාම වියදම් විස්තර පහත දැක්වේ.

Read More

තුන්වන සක්මන් මලු පූජාව උඩුදුම්බරදී සිදුකල වගයි …

By Uncategorized

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

සියලු වීඩියෝ නරඹන්න
https://www.youtube.com/channel/UCR8f66CDB3M_fy2OMizsDBw

පිනවත් යාලුවනේ අපි පසුගිය දිනයක තුන්වන සක්මන් මලු පූජාවත් සිදුකලා. ඒ වෙනුවෙන් දායක වීම් පහත දැක්වෙනවා …

ශෙහානි බොතේජු නංගි රු 25,000.00
තුෂාර ජනක මහතා රු 15,000.00
————————————————
මුලු ලැබීම් රු 40,000.00

මුලු වියදම් …

රු 40,000/-  නිර්වාණ පටිපදා පදනම වෙත ලබා දුන් අතර පදනම විසින් අඩුපාඩු සපුරමින් සක්මන් මලුව නිර්මාණය කලා.

පින්වත් ඔබ විසින් සිදුකලේ මහත් පිනක්.

Read More

අසරණ දෙමාපියන් දෙනෙකුට තාවකාලික නිවසක් ඉදිකර දුන් වගයි …

By Uncategorized

.
එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

සියලු වීඩියෝ නරඹන්න
http://www.youtube.com/c/IFBCnet

 

පසුගියදා අපි අසරණ  මව්පියන් දෙනෛකුට තාවකාලික නිවසක් ඉදිකර දුන්නා.

මුලු ලැබීම්

ගයාෂි නංගි රු 95,135.00
ජනක මහතා රු 20,000.00
නම සදහන් නොකල රු 10,000.00
———————————————
මුලු ලැබීම් රු 125,135.00

මුලු වියදම්

ලෑලි රු 19800.00
කුලිය රු 17,800.00
ගෘහභාණ්ඩ රු 16650.00
කොන්ක්‍රීට් කනු  රු 14820.00
තහඩු නිවසට රු 10,780.00
වැලි සහ මැටල් රු 8000.00
පොල් ලී රු 8370.00
වැසිකිලියට කොන්ක්‍රීට් වලලු රු  6700.00
ප්‍රවාහනය රු 4880.00
චිප්ගල් රු 4000.00
දහවල් ආහාර ( වැඩකරුවන්ට ) රු 2850.00
සිමෙන්ති රු 2850.00
වැසිකිලියට තහඩු රු 2455.00
ගඩොල් රු 2200.00
රීප්ප රු 1200.00
තින්ත  රු 1040.00
ඇණ රු 450.00
පොලිතින් රු300.00
————————-
මුලු වියදම් රු 125,135.00

Read More

මහා වස්සාන සමයේ සිදුකල දෙවන ධර්ම දානය …

By Uncategorized

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org
අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation
සියලු වීඩියෝ නරඹන්න
http://www.youtube.com/c/IFBCnet

 

පින්වත් යාලුවනේ පසුගිය දිනෙක අපි තවත් මහ පින්කමක් සිදුකලා.

පලමු ශබ්ද විකාශන යන්ත්‍රය වගේම දෙවන ශබ්ද විකාශන යන්ත්‍රයත් ලබා දුන්නා. මහා කඨින පින්කම වෙනුවෙන්  තමයි අපි  ශබ්ද විකාශන යන්ත්‍රයක් පූජ කලේ. මෙහි විශේෂත්වය මහා වස්සාන සමෙයේදී සිදුකල මහා පින්කමක් වීමයි. වස් තුන්මාසයේ කරන පින්කම් වල කුසලය අපමණයි. ඒ නිසා මෙය මහා පින්කමක් වෙනවා.

යන්ත්‍ර දෙකම එකට මිලට ගත් බැවින් දෙකේම වියදම් එකට පලවෙනවා.

ලැබීම් …
ඉනෝකා පෙරේරා මහත්මිය රු 15,000.00
පුමුදු පෙරේරා මල්ලි  රු 5000.00
පදනම මගින් යෙදූ මුදල රු 55,000.00
————————————————–
මුලු මුදල රු 75,000.00

වියදම
ශබ්ද විකාශන යන්ත්‍ර දෙක සදහා වියදම රු 68,000.00
( මෙයට කලින් වෙබ් හා බ්ලොග් පෝස්ට් බලන්න)
මයික් එක සදහා වියදම රු 7,000.00
————————————————————
මුලු වියදම රු 75,000.00

Read More

පින්වත් මිතුරු මිතුරියන්ගේ දායකත්වයෙන් සිදුකල මහා ධර්ම දානය …

By Uncategorized

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

සියලු වීඩියෝ නරඹන්න
http://www.youtube.com/c/IFBCnet

පින්වත් යාලුවනේ පසුගිය දිනෙක අපි තවත් මහ පින්කමක් සිදුකලා. පින්වත් භාවනායෝගී ස්වාමීන් වහන්සේ නමක් විසින් සිදුකරන අභිධර්ම උගන්වන ස්ථානයක් සදහා අපි  ශබ්ද විකාශන යන්ත්‍රයක් අංග සම්පූර්ණව ලබාදුන්නා. මෙහි විශේෂත්වය වන්නේ වස්තුන් මාසයේ අවසන් වීමට එක් දිනයක් පමනක් තිබියදී සිදුකල මහා පින්කමක් වීමයිත වස් තුන්මාසයේ කරන පින්කම් වල කුසලය අපමණයි. ඒ නිසා මෙය මහා පින්කමක් වෙනවා.

මේ සදහා ගිය වියදම රු 42,000/=ක් වූ අතර ඒ මුලු මුදලම කඨින පින්කමට එක්රැස් වූ මුදලින් ලබාගත්තා.

දෙවැනි ශබ්ද විකාශන යන්ත්‍රයද එකම බිලකට ගත් බැවින් මීලග ලිපියෙන් බිල්පත් බලාපොරොත්තු වන්න.

පින්වත් ඔබටයි ඒ මුලු පින්කමේම ආනිසංස හිමිවන්නෙ.

පින්වත් ඔබ මේ සිදුක‍ලේ මහා පින්කමක්. මේ බලන්න.

Read More