
එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org
අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක
www.facebook.com/buddhist.foundation
මෙවර කඨින මහා පින්කම ගල්ගමුව හුණුගල්ලෑව පින්බිමේදී සිදු උනා … මේ වෙනුවෙන් පූර්ණ මූල්‍ය දායකත්වය දැරුවේ පින්වත් පින්වත් සෑම් වැලිවත්ත මල්ලි සහ තිසරි නංගි විසින්. ඊට අමතරව පහත පිරිසද දායකත්වය දැරුවා.
සෑම් වැලිවත්ත මල්ලි හා තිසරි නංගි රු 975,000.00
චතුමිණි පෙරේරා නංගි—————- රු 50,000.00
ලලින්ද්‍ර මහතා—————————-රු 50,000.00
පුබුදු චින්තක මහතා———————-රු 5.000.00
ඉශාන් වික්‍රම මල්ලි————————රු 5,000.00
—————————————————————
මුලු ලැබීම ———————————10 85,000.00
දායක වූ පිරිස වෙත අය වැය විස්තර ලැබෙන්න සලස්වුවා …