Skip to main content
All Posts By

Eranda

පින්වත් මිතුරියකගේ දායකත්වයෙන් පාසැල් ‍උපකරණ බෙදා දීම …

By Uncategorized

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

පින්වත් රුවිනි ආරියරත්න නංගිගේ දායකත්වයෙන් අහිංසක පාසැල් දරුවන් වෙනුවෙන් පාසැල් උපකරන පරිත්‍යාගය පසුගිය දිනකදී සිදු කලා. ඒ එතුමියගේ දෙවැනි පුතුගේ පලමු උපන්දිනය වෙනුවෙන් පුතාට ආශිර්වාදය පතායි.

Read More

මහ ඝන වනාන්තරයක 22,23,24,25 හා 26 වන සූර්ය බල ආලෝක පූජාවන් සිදුකල වගයි …

By Uncategorized

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation
.

ත්‍රිකුණාමලය පුල්මුඩේ මහ වනාන්තරයක සිදුකල සූර්ය බල ආලෝක පූජාවන් 05 සදහා දියක වූ පින්වත් පිරිස මෙසේයි.

මුදල් ලැබීම්
තුෂාර ජනක අයියා ඇතුලු මිතුරුකැල රු 51,000.00
නෙව්ශිකා අක්කා රු 50,000.00
සවනි චන්ද්‍රතිලකා මහත්මිය රු 45,000.00
කුමෝෂා අබේවීර නංගි රු 45,000.00
අමිල ගමගේ මහතා රු 28,000.00
ඉෂාන් වික්‍රම මල්ලි රු 12,000.00
කුසුමේ මහත්මිය රු 10,000.00
තමරා ගුණවර්ධන මහත්මිය රු 10,000.00
ලලින්ද්‍ර පෙරේරා මහතා රු 5000.00
හිරන්ත මදුසංක මහතා රු 3000.00
තරිදු පෙරේරා මහතා රු 2000.00
අසංක මනෝජ් මහතා රු 1000.00
පුලනි වෑවලගේ රු 1000.00
———————————————–
මුලු ලැබීම් රු 263,000.00

Read More

පින්වත් මිතුරකුගේ දායකත්වයෙන් සිදුකල 25 වන රෝද පුටු පරිත්‍යාගය ..

By Uncategorized

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

සියලු වීඩියෝ නරඹන්න
https://www.youtube.com/channel/UCR8f66CDB3M_fy2OMizsDBw

පින්වත් අමිල විදාන ගමගේ මහතා විසින් 23 වන රෝද පුටු පරිත්‍යාගය සිදු කලා. රඹුක්කන ප්‍රදේශයේ ආබාදිත මවක් වෙනුවෙන් මෙම පරිත්‍යාගය සිදු කෙරුනා.

Read More

පින්වත් මිතුරකුගේ දායකත්වයෙන් සිදුකල 24 වන රෝද පුටු පරිත්‍යාගය …

By Uncategorized

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

සියලු වීඩියෝ නරඹන්න
https://www.youtube.com/channel/UCR8f66CDB3M_fy2OMizsDBw

පින්වත් Shani San නංගි විසින් 23 වන රෝද පුටු පරිත්‍යාගය සිදු කලා. රඹුක්කන ප්‍රදේශයේ ආබාදිත පුද්ගලයෙක් වෙනුවෙන් මෙම පරිත්‍යාගය සිදු කෙරුනා.

ලබා දුන් මුදල රු 13,350.00

වියදම්.
රෝද පුටුවට රු 12540.00
ගමන් වියදම රු 1010.00
——————————–
මුලු වියදම රු 13,550.00.

Read More

පින්වත් මිතුරකුගේ දායකත්වයෙන් සිදුකල 22 හා 23 වන රෝද පුටු පරිත්‍යාගය …

By Uncategorized

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

සියලු වීඩියෝ නරඹන්න
https://www.youtube.com/channel/UCR8f66CDB3M_fy2OMizsDBw

පින්වත් කුමෝෂා අබේවීර නංගි විසින් 22 වන හා 23 වන රෝද පුටු පරිත්‍යාගය සිදු කලා. රඹුක්කන ප්‍රදේශයේ ආබාදිත පුද්ගලයෙක් වෙනුවෙන් මෙම පරිත්‍යාගය සිදු කෙරුනා.

Read More