Skip to main content
All Posts By

Eranda

ශ්‍රී බු.ව. 2563 වෛශාඛ මංගල්‍යය වෙනුවෙන් චෛත්‍යරාජයන් වහන්සේ සුදු පිරියම් කල වගයි …

By Uncategorized

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org
අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation
සියලු වීඩියෝ නරඹන්න
https://www.youtube.com/channel/UCR8f66CDB3M_fy2OMizsDBw

2019 වෙසක් පොහොය නිමිත්තෙන් අපි මහ පින්කමක් සිදුකලා. ඒ තමයි විහාරස්ථාන තුනක චෙත්‍යරාජයන් වහන්සේලා සුදු පිරියම් කිරීම. කුරුණෑගල, අලව්ව හා මහව විහාරස්ථාන තුනක තමයි මේ සිදු පිරියම් කිරීම සිදු කලේ.  ඒ  කුරුණෑගල කෝන්පොල සුමනාරාමය, අලව්ව, බුජ්ජොමුව, පල්ලේමෝරුගම,ශ්‍රී සුමංගලාරාම චෛත්‍ය රාජයන් වහන්සේ, මහව ඇඹෝගම විහාරස්ථ චෛත්‍යරාජයන් වහන්සේ,  යන චෛත්‍යරාජයන් වහන්සේ තුන් නමයි.

 

ක්‍රිශාන්ත ගමගේ මහතා රු 15,000.00
සේපාලිකා නංගි රු 10,000.00
අසංක බණ්ඩාරනායක මහතා රු 10,000.00
ඉශාන් වික්‍රම මහතා රු 5000.00
ලලින්ද්‍ර මහතා රු 5000.00
හිරන්ත මල්ලි රු 500.00


මුලු ලැබීම් රු 36,000.00

Read More

පින්වත් කළණ මිතුරු දායකත්වයෙන් සිදුකල ගැබිනි මව්වරුන් සදහා සිදුකල අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාගය – දිඹුලාගල

By Uncategorized

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

සියලු වීඩියෝ නරඹන්න
https://www.youtube.com/channel/UCR8f66CDB3M_fy2OMizsDBw

 

පසුගිය දිනක අපි ගැබිනි මවුවරුන් වෙනුවෙන් දානයක් සිදු කලා.  දිඹුලාගල ප්‍රෙදේශයේ අසරණ මව්වරු 25 දෙනෙක් වෙනුවෙන් සිදුකල අත්‍යාවශ්‍ය උපකරණ පරිත්‍යාගයයි.

දායකත්වය …

සේපාලිකා නංගි 50 000
කුමෝශා අබේවීර නංගි රු 50,000.00
දුලිප් ජයසූරිය මහතා රු 15,000.00
ගයාෂි අබේවීර නංගි රු 12,000.00
චතුරි විසුම්පෙරුම නංගිරු 500.00
—————————————–
මුලු ලැබීම් 127,500.00

Read More

සිංහල අලුත් අවුරුද්දේ දිලිදු පවුල් වලට වියලි ආහාර ලබාදුන් වගයි ..

By Uncategorized

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

සියලු වීඩියෝ නරඹන්න
https://www.youtube.com/channel/UCR8f66CDB3M_fy2OMizsDBw

මෙවරත් අපි පස්වන වතාවට සිංහල අලුත් අවුරුද්දේ දිලිදු පවුල්වලට වියලි ආහාර ලබාදුන්නා. මෙවර අපි ලබා දුන්නේ දිඹුලාගල නිකදලුපොත අසරණ ජනතාවටයි. එයින්ද සහම්පාසැල් එන දරුවන්ගේ පවුල් වලට මුල් තැන ලබා දුන්නා. මේ වෙනුවෙන් දායකත්වය පහත පරිදි වේ.

ලැබීම්

අසංක මනෝජ් මහතා———-රු 50,000.00
ලහිරු මල්ලිකාරච්චි මහතා—- රු 35,000.00
දුශාන්ති හේරත් නංගි———–රු 18,212.00
ගාමිණී නානායක්කර————රු 17500.00
ලලිතා රතුගේ මහත්මිය——–රු 13,000.00
සංජය මහතා——————– රු 11,000.00
රුවිනි ආරියරත්න නංගි———රු 11,000.00
රසික සම්පත් මහතා————රු 10,620.00
තුශාර අයියා———————රු 10 000.00
සේපාලිකා නංගි—————–රු 10,000.00
චානක සිල්වා මහතා————රු 10,000.00
චාරු ගුනවර්ධන මහතා———-රු 7000.00
අමිල ගමගේ මහතා—————රු 7000.00
සුරේශා ගමාරච්චි මහත්මිය —-රු 7,000.00
දුලාන්ජලී නංගි ——————-රු 6 900.00
සමීර හේරත් මහතා————–රු 5200.00
ඉශාන් වික්‍රම මල්ලි —————රු 5000.00
රෝෂිණී අක්කා—————— රු 5000.00
අචින්ත රණසිංහ මහතා ——–රු 5000.00
සවිනි චන්ද්‍ර තිලකා මිතුරිය ——රු 3500.00
ශෙහානි බොතේජු නංගි———රු 3500.00
ගයාන් ගුනතිලක මහතා ——-රු 3500.00
අසංක බන්ඩාරනායක මල්ලි —රු 3500.00
ඉන්දුකද සිල්වා මහතා ———රු 3200.00
ශශිකලා මදුශානි නංගි——— රු 3000.00
කවීන් හර්ෂණ මහතා ———-රු 3000.00
චන්ද්‍රකා සංජීවනී අක්කා——–රු 2000.00
හිරන්ත මදුසංක මල්ලි ———රු 1500.00
තිලින විජේවර්ධන මල්ලි ——-රු 1000.00
අශාන් චාරුක මහතා———- රු 1000.00
සුදීර දායාන් මල්ලි —————–රු 500.00
——————————————
මුලු ලැබීම් ( වියලි ආහාර වෙනුවෙන් )   රු 273,632.00

Read More

ගෞතම බුදුසසුනට සිදුකලමහා රන්කොත් පූජාව …

By Uncategorized

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

සියලු වීඩියෝ නරඹන්න
https://www.youtube.com/channel/UCR8f66CDB3M_fy2OMizsDBw

පසුගිය දිනක අපි ආණමඩුවේ අති දුෂ්කර පෙදෙසක විහාරස්ථානයක ඉදිවන චෛත්‍යයක් වෙනුවෙන් රන් ආලේපිත මහා රන්කොත් පූජාවක් සිදුකලා…

ඒ වෙනුවෙන් පූර්ණ දායකත්වය ලබාදුන්නේ කුමෝෂා අබේරත්න නංගි විසින්.

රන් ආලේපිත මෙම කොතෙහි වටිනාකම රු 70,000/- ක් උනා.

.ප්‍රවාහන වියදම ඔවුන් විසින් දරාගත් නිසා එය අපිට දරන්නට සිදු උනේ නැහැ.
Read More

ගෞතම බුදු සසුනේ සිදුකල මහා ආලෝක පූජාව …

By Uncategorized

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

සියලු වීඩියෝ නරඹන්න
https://www.youtube.com/channel/UCR8f66CDB3M_fy2OMizsDBw

පසුගිය දිනක අපි මහා ආලෝක පූජාවක් සිදු කලා. ඒ වෙනුවෙන් පූර්ණ දායකත්වය ලබාදුන්නේ පින්වත් චානක සිරිනුවන් මහතා විසිනි. මේ පින්කම සිදුකෙරුනේ පොල්ගහවෙල හොදැල්ල ජයසුන්දරාරාම පුරාණ විහාරස්ථානයේදියි …

ලබාදුන් මුදල රු 50,000.00

වියදම්

විදුලි බල්බ සදහා රු 28,000.00
යකඩ බට රු 11,100.00
වැඩකුලී රු 4500.00
තීන්ත රු 560.00
වයර් සදහා රු 850.00
———————————–
මුලු වියදම රු 45010.00

ඉතිරි මුදල රු 50,000.00 – 45010.00  = රු 4990.00

එම මුදල බුදුපිලිම වහන්සේ නිර්මාණය වෙනුවෙන් යොමු කලා …

Read More