
එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org
අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක
www.facebook.com/buddhist.foundation
පසුගිය දිනක කහටගස්දිගිලිය ප්‍රදේශයේ අපි විශේස පන්කමක් කලා. ඒ වනවාසී හිමිවරු දෙනමක් වෙනුවෙන් සූර්යබල ආලෝක පද්ධතියක් පූජා කිරීමයි.
මේ වෙනුවෙන් වැය වූ මුලු මුදල ර90,000.00ක්. එහි පූර්ණ මූල්‍ය දායකත්වය ලබා දුන්නේ පහත පින්වතුන් විසින්.
ගයාන් ලක්මාල් අයියා —රු 50,000.00
කුමෝෂා ආබේවීර නංගි රු 45,000.00
හිරන්ත මදුසංක මල්ලි —රු 5000.00
——————————————–
ලද මුලු මුල————— රු 100,000.00