Skip to main content
Monthly Archives

December 2019

පින්වත් මිතුරියකගේ දායකත්වයෙන් කල 13 වන ත්‍රිපිටක පූජාව …

By Uncategorized

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org
අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

පින්වත් මිතුරියකගේ මහියංගණ ගුරුලුපොත මේ වෙනුවෙන් සියලු වියදම් දරන ලද්දේ පින්වත් කුමෝශා අබේවීර නංගි විසින්.

වියදම්

ත්‍රිපිටක පොත් වහන්සේ සදහා වියදම රු 97,640.00
අල්මාරිය සදහා වියදම ——————රු 18,000.00
ප්‍රවාහන වියදම —————————රු 16,000.00
————————————————————
මුලු වියදම——————————- රු 131,640.00

Read More

භාවනා යෝගීන් වෙනුවෙන් භාවනා නෙට් 20ක් පූජා කල වගයි …

By Uncategorized

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

පසුගිය දිනක  පදවිය තිස්සමහාරාමයේ ගරු ස්වාමීන්වහන්සේ ඇතුලුභාවනා යෝගීන් 20ක් වෙනුවෙන් ඒ වෙනුවෙන් දායකත්වය දැරුවේ පින්වත් කුමෝෂා අබේවීර නංගි විසින්.

ඒ වෙනුවෙන් වැය වූ මුලු මුදල——— රු 76,000.00
ගමන් වියදම—————————- රු 16.000.00
———————————————————-
මුගු වියදම——————————- රු 92,000.00
මහ පින්කමේ අනුසස් දකිමු.

මේ ඡේදයෙන් දැක්වෙන්නේ පින්වත් භාවනා යෝගී හිමිනමක් විසින් සිදුකල ආනිසංස දේශනයකි.

මේ පින්කම තනිකරම ප්‍රඥාවටයි පාදක වන්නේ ප්‍රඥාව මුල්කොට  ඇති සියලුම ආනිසංස මෙයින් ලැබෙනවා විශේෂයෙන් තමන්ට සසරේදී නොලැබුණු සමාධි සමාපත්ති අභිඥා මාර්ග පල සමථ විපස්සනා එසේම විශේෂයෙන්ම නිරෝධ සමාපත්තින්ට  සමවැදීම සඳහා අෂ්ට සමාපත්ති උපදවා අභිඥා ඉපදවීම සඳහා තමන්ගේ සිත නැඹුරු තාවයට මුල් වනවා ඕනම ඝණ කැලේක  වාසය කරත් නරක නපුරු විසඝෝර සතුන්ගෙන් මෙන්ම ප්‍රේත කුම්භාණ්ඩ අමනුෂ්‍යයන්ගෙන් ද කිසිම කරදරයකට මුහුණපාන්න සිද්ධ වෙන්නේ නෑ එම ස්ථානවල දී විශේෂයෙන් දෙවිදේවතාවුන්ගේ ආරක්ෂාව කල්‍යාණ මිත්‍ර භාවයට අප පත්වනවා එසේම ඒ අනුව යන අනේකවිධ ආනිසංස මෙයින් ලැබෙනවා කියා නිම කරන්න අපහසු තරමක්

Read More

ගල්පියුම ආරණයයට  භාවනා නෙට් 11ක් පූජා කල වගයි …

By Uncategorized

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

පසුගිය දිනක  පදවිය ගල්පියුම ආරනයයට අපි භාවනා නෙට් 11ක් පූජා කලා.  ඒ වෙනුවෙන් පූර්ණ දායකත්වය දැරුවේ පින්වත් ජනක මහතා විසින්.

ඒ වෙනුවෙන් වැය වූ මුලු මුදල රු 46,000.00

මහ පින්කමේ අනුසස් දකිමු.
මේ ඡේදයෙන් දැක්වෙන්නේ පින්වත් භාවනා යෝගී හිමිනමක් විසින් සිදුකල ආනිසංස දේශනයකි.

මේ පින්කම තනිකරම ප්‍රඥාවටයි පාදක වන්නේ ප්‍රඥාව මුල්කොට  ඇති සියලුම ආනිසංස මෙයින් ලැබෙනවා විශේෂයෙන් තමන්ට සසරේදී නොලැබුණු සමාධි සමාපත්ති අභිඥා මාර්ග පල සමථ විපස්සනා එසේම විශේෂයෙන්ම නිරෝධ සමාපත්තින්ට  සමවැදීම සඳහා අෂ්ට සමාපත්ති උපදවා අභිඥා ඉපදවීම සඳහා තමන්ගේ සිත නැඹුරු තාවයට මුල් වනවා ඕනම ඝණ කැලේක  වාසය කරත් නරක නපුරු විසඝෝර සතුන්ගෙන් මෙන්ම ප්‍රේත කුම්භාණ්ඩ අමනුෂ්‍යයන්ගෙන් ද කිසිම කරදරයකට මුහුණපාන්න සිද්ධ වෙන්නේ නෑ එම ස්ථානවල දී විශේෂයෙන් දෙවිදේවතාවුන්ගේ ආරක්ෂාව කල්‍යාණ මිත්‍ර භාවයට අප පත්වනවා එසේම ඒ අනුව යන අනේකවිධ ආනිසංස මෙයින් ලැබෙනවා කියා නිම කරන්න අපහසු තරමක්

Read More

ගෞතම බුදු සසුනේ සිදුකල 24 වන මහා පැන් පූජාව …

By Uncategorized

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

පසුගිය දිනක අපි මොණරාගල ප්‍රදේශයේ විහාරස්ථානයක 24 වන මහා පැන් පූජාව සිදු කලා …
පහත සදහන් පින්වතුන් ඒ වෙනුවෙන් මුදල්  පරිත්‍යාග කලා.

ලැබීම්

කුමොෂා අබේවීර නංගි —————– රු 101,605.00
මංජුල අයියා ——————————රු    50,000.00
පුමුදු පෙරේරා මහතා——————–රු      5,000.00
හිරන්ත මල්ලි —————————–රු     1,000.00
නිමේශානි අනුරාධා නංගි—————-රු        200.00
—————————————————————
මුලු ලැබීම් ————————————— රු 157,805.00

වියදම්

නල ලිද සදහා වියදම—————————– රු 108,000.00
මෝටරය, වයර්, බට හා කේබල් සදහා———-රු   49,805.00
ප්‍රවාහන වියදම————————————රු   16,000.00
———————————————————————-
මුලු වියදම——————————————- රු 173,805.00

හිග මුදල රු 16,000.00 පදනම් ගිනුමින් යොමු කලා …

Read More

බුදුරැස් විහිදෙන සෝමාවතී වන්දනාව …

By Uncategorized

 

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

පසුගිය 17 – 18 වැනි දිනයන්හි අපි විසින් සෝමාවතී මහා සෑයේ තුන්වරු දළදා පූජාව  සිදුකලා …

මැතිවරණ සමය නිසාත්, නිවාඩු ලබාගැනීමට නොහැකි නිසාත් ඒ වෙනුවෙන් අවශ්‍ය මුදල්  තැන්පත් කලා. ඒ සදහා මුදල් පදනමින් වැය කල අතර ඒ පින්වත් ඔබ පින්කම් සදහා ලබාදුන් මුදල්වල ඉතිරි මුදලින් ගොඩ නැගුන අරමුදලයි.

ඒ වෙනුවෙන් වැය වූ මුදල රු 17, 500.00

බුදුරැස් විහිදෙන සෝමාවතී වන්දනාව බෞද්ධයන් නිතර සිදුකරන පින්කමක් …

සර්වඥ ධාතුන් වහන්සේලා තැන්පත් කොට ඉදිකර ඇති චෛත්‍යයන් වන්දනා කිරීමේ දී, සැදැහැවත් බෞද්ධ ජනකාය අතීත යුගයේ සිට ම නොයෙක් පුද පූජා පිළිවෙත් අනුගමනය කරමින් බුදුරජාණන් වහන්සේට තම අපමණ සැදැහැ බැති පෙම පළ කළ අයුරු වර්තමානයේ සිදුකරනු ලබන පුද පූජාවලින් ද වටහාගත හැකි ය. සෑ මළුවේ සිවු කොණේ පිහිටුවා ඇති වාහල්කඩ හා බුදු කුටිවල ද පුදසුන් මත ද මල් පහන් හා සුවඳ දුමින් පුද පූජා පවත්වන අයුරු දිනපතා දැක්ක හැකි යි.

Read More