Skip to main content
Monthly Archives

January 2019

පින්වත් මිතුරියකගේ දායකත්වයෙන් සිදුකල 20වන රෝද පුටු පරිත්‍යාගය …

By Uncategorized

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

සියලු වීඩියෝ නරඹන්න
https://www.youtube.com/channel/UCR8f66CDB3M_fy2OMizsDBw

පින්වත් ගයාෂි අබේවීර නංගි විසින් 20 වන රෝද පුටු පරිත්‍යාගය සිදු කලා. රඹුක්කන ප්‍රදේශයේ ආබාදිත පුද්ගලයෙක් වෙනුවෙන් මෙම පරිත්‍යාගය සිදු කෙරුනා. මේ සදහා ලබා දුන්නේ වැසිකිලි කිරීමේ පහසුව ඇති රෝද පුටුවක් වන අතර එය මොලයේ ආබාධිත සහිත සොයුරෙකුට ලබා දුන්නා.

ලබා දුන් මුදල රු 20,000.00

වියදම්.
රෝද පුටුවට රු 19,000.00
ගමන් වියදම රු 1000.00
——————————–
මුලු වියදම රු 20,000.00

Read More

2019 ජනවාරි 01 දින 19 වන රෝද පුටු පරිත්‍යාගයද සිදුකල වගයි …

By Uncategorized

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

සියලු වීඩියෝ නරඹන්න
https://www.youtube.com/channel/UCR8f66CDB3M_fy2OMizsDBw

පින්වත් හසිතා ගාල්ලගේ නංගි විසින් 19 වන රෝද පුටු පරිත්‍යාගය සිදු කලා. වේයන්ගොඩ ප්‍රදේශයේ ආබාදිත පුද්ගලයෙක් වෙනුවෙන් මෙම පරිත්‍යාගය සිදු කෙරුනා. පින්කමට  අදාල වියදම් නංගි විසින් දරන ලද නිසා ඒ වෙනුවෙන් අපි මූල්‍ය හුවමාරුවක් සිදු කෙරුවේ නැහැ. Read More